(සුජිත් හේවාජුලිගේ)
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සාමාන්‍ය කොටස් ආයෝජනයන් සඳහා 2023 වර්ෂයේද ලැයිස්තුගත සමාගම් නවයක කර තිබූ රුපියල් කෝටි 439 කට වැඩි සාමාන්‍ය කොටස් වෙලා ආයෝජනයන් සඳහා 2019 වර්ෂයේ සිට ද අර මුදලට ප්‍රතිලාභ ලැබී නොතිබුණු බව එම වාර්තාව සඳහන් කරයි.
ලැයිස්තුගත නොවූ සමාගම් වල කොටස් ආයෝජනයෙන් රුපියල් කෝටි 500කට වැඩි මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කර තිබූ නමුත් එම සමාගම යටතේ ඉදිකිරීමට නියමිත වූ ඌටා සංකීර්ණයක ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කර නොතිබූ බව වාර්තාවේ දැක්වේ.
එම ආයෝජනය කර වසර 11ක් ගත වූවද කිසිම ප්‍රතිලාභයක් අරමුදලට ලැබී නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසය.
මේ අතර සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජික ගිණුමෙන් රුපියල් කෝටි9562 කට වැඩි මුදලක් 2023 වර්ෂයේදී විවිධ හේතු මත එක් එක් සාමාජික ගිණුම් වලට බැර කිරීමෙන් තොරව පැවතුන බව විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.
හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සේවක අරමුදලේ කෝටි 2179කට වෙච්ච දේ
බේරේ ගඳ නෑරේ Thursday, 24 April 2025 09:29 AM
රම්බොඩ ගුණරත්න යෝගා සහ තව නම් තිස් නවයක් දැන් කියයි මාලිමාව තමයි 2023 මේ ආයෝජන කෙරුවේ කියල.
Rata PerataThursday, 24 April 2025 11:29 AM
රම්බොඩ, ගුණරත්න, යෝගා වගේ කුලී ලියන්නට මෙහි අවකාශය ලැබන්නේ කොහොමද කියලා විමර්ශනය කරන්න ඕනේ.
අරවින්ද මොණරවිල Thursday, 24 April 2025 09:42 AM
රාජපක්ෂලා වික්‍රමසිංහ කල්ලිය වලට තිබුණ ලොකුම හිසරදයක් තමයි සේවක අර්ථසාධක අරමුදල, ඒකට වැඩේ දෙන හැටි මුන් දිවා රෑ කල්පනා කරන්න ඇති. මුන් දෙගොල්ල තවදුරටත් බලයේ හිටියා නම් භාණ්ඩාගාරයට කෙරුව දේ සේවක අර්ථසාධක අරමුදලටත් කරනවා.
Kamal Koyrala Thursday, 24 April 2025 11:21 AM
බදුල්ලේ චාමරට උපදෙස් දුන්න කෙනා තමා මේකටත් උපදෙස් දෙන්න ඇත්තේ . වහාම මේ මුදල් වලට උන දේ සහ ඒකී සමාගම් මොනවද කියා හෙළි කළ යුතුයි