IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


සෞඛ්‍යයේ භූතයා ගැන සී අයි ඩී පරීක්ෂණ

(සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් වසර දහයකට අධික කාලයක් තිස්සේ එහි කටයුතු කර ඇතැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොස් එම පුද්ගලයාගෙන් ඊයේ (20) පැය දෙකකට අධික කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම පුද්ගලයා අමාත්‍යාංශයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් එහි නිලධාරී පත් කිරීම් ඇතුළු විවිධ කටයුතුවලට පවා සම්බන්ධවී කටයුතු කර ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු සොයා බලාගෙන යයි.

මොහු මේ ආකාරයට කටයුතු කිරීම අභිරහසක් හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ දැඩි අවධානය යොමුවී ඇතැයි දැනගන්නට ඇත.

 



අදහස් (5)

සෞඛ්‍යයේ භූතයා ගැන සී අයි ඩී පරීක්ෂණ

ලුම්බිණි Friday, 21 March 2025 07:33 AM

මේක පුදුම රටක් ඔයි

:       0       20

ජිල්බු Friday, 21 March 2025 10:22 AM

ඔව් ඕයි

:       0       14

වින්සන්ට් කජ්ජා Friday, 21 March 2025 09:07 AM

අයියෝ දැන්ද භූතයො ගැන දැනගත්තේ?? මේ ලඟදි භූතයො කීදෙනෙකුට ගෙදර නතරවෙන්න උනාද!!!

:       1       21

කව්ද බෝයි Friday, 21 March 2025 09:36 AM

ෆෙරාරි සීයා වගෙ පස්සදොරෙන් රිංගලා ටෙම්පරියක් කරපු පොරක්ද කොහෙද?

:       2       24

Bunny Preena Saturday, 22 March 2025 10:30 AM

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න තරමක් ඉන්නේ භූතයොයි, කුම්භාණ්ඩයොයි, පෙරේතයොයි තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මධ්‍යම පළාත් සභා හිටපු විපක්ෂ නායකට ඇප: වරදත් පිළිගනී
2025 මාර්තු මස 28 101 0

රජයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් 350,000ක මුදලක් ලබාගත්තේ යැයි කියන මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා සිය වරද ප


ප්‍රබල භූමි කම්පා දෙකක් මියන්මාරය කලඹයි
2025 මාර්තු මස 28 602 0

කම්පාවලින්, නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණු බවත්, ජීවිත හානි වාර්තා වන බවත් මියන්මාර මාධ්‍ය පවසයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සියයකට වැඩි පිරිසක්


නතර වෙච්ච වැඩ අරඹන්න පාඨලී වරමක් ඉල්ලයි
2025 මාර්තු මස 28 769 6

කොළඹට යළි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහ නගර සභාවේ බලය තම පක්‍ෂයට ලබාදෙන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


අ‘පුර වෛද්‍යවරිය සැකකරු හඳුනා ගනී
2025 මාර්තු මස 28 1750 4

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ පුහුණු වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ හිටපු හමුදා සෙබළා පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් අද (28) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රා


පොල් පොහොර සහනාධාරය අනිද්දා සිට
2025 මාර්තු මස 28 664 1

පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ’’කප්රුකට සවියක් - වැඩි ඵලදාවක්’’ යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීම මාර්තු 30 වැනිදා සිට


මෝදි දින තුනක් ලංකාවේ
2025 මාර්තු මස 28 943 2

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරය කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 497 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 696 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1387 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site