(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය සේවාව සහ ඖෂධ යනු මෙරට ජනතාවගේ ජීවිත සමඟ ප්‍රමුඛ බද්ධ වූ ක්ෂේත්‍රයක් බැවින් ඊට විකල්ප නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
මේ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයන්වල කටයුතු කිරීමේ දී මනා වගකීම, සම්බන්ධීකරණය හා කළමනාකරණය සෘජුව බලපාන බව ද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ මෙරට රජයේ රෝහල් පද්ධතිය වෙත කිසිඳු හිඟතාවයකින් තොර ව අඛණ්ඩ ඖෂධ සැපයුමක් ලබාදීම ප්‍රමුඛ අරමුණ කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේදී අදහස් දක්වමින් ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයුම් අංශය, මුදල් අමාත්‍යාංශය, ඖෂධ සැපයුම්කරුවන්ගේ වාණිජ මණ්ඩලය, බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමය යන ආයතනවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ හමුව පැවැතිවිණි.
වත්මන් සමාජයේ මවුපිය, දූදරු, ගුරුවරු, ශිෂ්‍ය සබදතා බිදවැටී සියලුම මානව හිතවාදී සබදතා කීතු කීතු කොට මුදල් නැමැති අයිස් වතුරේ ගිල්වා මරා දමා ඇති බවත් සමා
පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් එම දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුරේ දක්ව
තමන් අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාතර මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල
කොළඹ - කුරුණෑගල මාර්ගයේ නාල්ල මංචිකඩේ හන්දිය ආසන්නයේදී අද සවස සිදු වූ අනතුරකින් දොළොස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මහ කන්නයේදි වී මෙට්‍රික්ටොන් 48 ක් මේ වනවිට මිලදී ගෙන ඇතැයි වී අළෙවි මණ්ඩලය පවසයි.
දුප්පත්කම දඩම්මා කරගෙන ජීවිතය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බාල වයස්කාර දරුවන් වහල් භාවයට පත් කරමින් ශ්‍රමය සූරාකන මිනිස් වෙළෙඳාම් කිරීම මනුෂ්‍යත්වය
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
හිඟයක් නැතුව ඖෂධ දෙන්න සාකච්ඡා අරඹයි