IMG-LOGO

2025 පෙබරවාරි මස 03 වන සඳුදා


හිනිදුම ත්‍රිත්ව ඝාතනයට හිටපු ප්‍රා.ස. සභිකයෙක් අල්ලයි

 (ඩී.ජී. සුගතපාල)

හිනිදුම පනංගල නවාතැන් පොලක ඉකුත්දා  සිදුවු ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවලම ප්‍රාදේශිය සභාවේ හිටපු සභිකයෙකු අද (03) අලුයම  අත් අඩංගුවට ගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය  පවසයි.

ඔහු හිටපු අමාත්‍යවරයෙකුගේ හිනිදුම ආසනයේ  සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇති අයෙකි.

ඉකුත් 30 වනදින රාත්‍රි 11ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී.56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ හිනිදුම මහාබෝධිවත්ත පදිංචි දිසාරා ගෙස්ට් හවුස් හිමිකරු වන  පි.ඩබ්ලිව්.ඩී.ඉඳුනිල් සමන් කුමාර(55) ,බටපොල නාමල් සෙවණ පදිංචි එස්. එම්.නෙවිල්(34) සහ හිනිදුම උතුර නැවතිමුල්ල පදිංචි චතුරංග කුමාර බටගොඩ(39) යන තිදෙනාය.

ඝාතන සිදුවු ස්ථානයේ තිබි ටී 56 උණ්ඩ කොපු 28ක් පොලිසිය විසින් සොයාගෙන ඇත..

 



අදහස් (1)

හිනිදුම ත්‍රිත්ව ඝාතනයට හිටපු ප්‍රා.ස. සභිකයෙක් අල්ලයි

රනේ Monday, 03 February 2025 02:15 PM

මේ හිටපු ඔක්කොම රටට හෙනයක් වෙලා තියෙන්නේ...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සුද්දගෙ කාලේ තැපැල් හලක් බලන්න ඇමති යයි
2025 පෙබරවාරි මස 03 227 1

ශ්‍රී ලංකාවේ පෞරාණික තැපැල් කාර්යාලයක් වූ ගාල්ල කොටුව තැපැල් කාර්යාලය නිරීක්ෂණය කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා එහි සංචාරය ක


රාජ්‍ය සේවය ඩිජිටල් කරන මුල් අඩිය තබයි
2025 පෙබරවාරි මස 03 431 0

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.


රනිල් ලන්ඩන් යයි
2025 පෙබරවාරි මස 03 553 2

විදෙස් මාධ්‍ය හමුවක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේය.


නිදහස් සැමරුමට සමගාමීව ආගමික වතාවත්
2025 පෙබරවාරි මස 03 178 0

77වන ජාතික නිදහස් දින සැමරුමේ ආගමික වතාවත්වලට සමගාමීව උදෑසන හීල් දානයක් කොළඹ 2 හුණුපිටිය ගංගානම විහාරස්ථානයේ දී අද(03) පැවැත්විණි.


සම්බාහන මධ්‍යස්ථානයකට පැන ලක්ෂ 10ක් කොල්ල කාලා
2025 පෙබරවාරි මස 03 681 0

’මන්නා පිහි’, ’කිනිසි’ අතැතිව රාත්‍රී කාලයේ සම්බාහන මධ්‍යස්ථානයකට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයන් හතර දෙනකු එහි කළමනාකාරවරයා ගේ බෙල්ලට මන්නා පිහියක් තබ


කෙන් බාලේන්ද්‍ර සමුගනී
2025 පෙබරවාරි මස 03 1360 0

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 76 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 733 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 729 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site