(යොහාන් භාසුර)
‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලාභීන් සම්බන්ධයෙන් අභියාචනා ලක්‍ෂයක් පමණ අද (27) දිනය වන විට ලැබී ඇති බවත් ඒ අතර විරෝධතා 6,000 ක පමණ ද ඇති බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.
‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලාභීන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමත් සමඟ දුන් අභියාචනා කාලය තුළ මෙම අභියාචනා ලක්‍ෂය ලැබී ඇති බවත් අභියාචනා සහ විරෝධතා සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බවත් එම මණ්ඩලය සඳහන් කරයි.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘අස්වැසුම’ අභියාචනා ලක්‍ෂය පනී
Udayani nisansala Tuesday, 27 June 2023 02:23 PM
සහනාධාරය ලබා දීමට නුසුදුසු අයට විරුද්ධව ඔව්න්ගේ තඔරතුරු වත්කම් ආදායම් ගැන දාල house hold no එකත් දාල phone eken දාන්න තිබුනු විරුද්ධතා පෝම්ස් ටික දැම්මා .අතෙල් ලියලදාන්න තියෙන ඵොම්ස් මන් තාම දැම්මෙ නෑ ම්න් phone එකෙන් දාපු ටිකට සාදාරනයක් ඉටු වෙයිද
de silva Tuesday, 27 June 2023 02:43 PM
රට බන්කොලොත් වෙලා අර්තිකය කඩා වැටිල තිබෙන අවස්තාවක හැමෝටම සමුර්ධිය දෙන්න බැහැ , අවශ්යම පුද්ගලයන් තෝරා බෙරා මෙක දෙන්න ඔනෙ , නැතිනම් ආර්තිකය තව තවත් කඩා වැටිල අපි හැමොටම හිගා කන්න සිද්ද වෙනව.
පෙරේරා Tuesday, 27 June 2023 06:42 PM
කතාව ඇත්ත තමයි ඒත් සමහර මිනිස්සුන්ට ගෙවල් දොරවල් වලට ඇදුම් පැළදුම් වලට වඩා සසල්ලි වටිනවා එහෙම මිනිස්සු කොපමණ මුදල් තිබුනත් ගෙවල් හදන්නෙ නැහැ ඉතින් ගෙවල් වල පිංතූර බලා ලක්ෂ ගණනක් මාසෙකට ආදායම් ගන්න අයටත් අස්වැසුම අනුමත කරල තියෙනවා එහෙම තිබුනා කියලා ෆෝරම පුරවා විරෝධතා දෙන්න මිනිසුන්ට පිස්සු නැහැ ඒ ෆෝරම් කොලෙත් හදල තියෙන්නෙ තොරතුරු දෙනකෙනාට ඔහුගේ බෙල්ල කපාගෙන මැරෙන්න පහසුවට තමයි මෙනිසා ඉතාමත් ඉක්මනින් දේශීය ආදායම් ෆයිල් සැකසීම කලොත් අබමල් රේණුවක තරම් තොරතුරු චුට්ටක් ගන්න පුළුවන් වේවි.සත්‍යම තොරතුරු ගැනීමට අවශ්‍යතාව ඇත්නම් දැනට අනුමත ගෙවල් වල පාසල් යන අඩුවයසේ දරුවො හමුවෙලා තොරතුරු ගන්නවා නම් ටිකක් සාර්ථක වේවි
City Tuesday, 27 June 2023 06:28 PM
ජනතාව බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර නිවැරදි තොරතුරු ලබා දිය යුතුය.
H B campika Kumari herath Wednesday, 28 June 2023 07:05 AM
මට කුඹුරුත් නැහැ ස්ථිර ආදායමකුත් නැහැ .එහෙත් මගේ දැනට ලැබුණු 5000 ත් කපලා
උපුල් රංගන Thursday, 06 July 2023 09:13 AM
වැරදි තොරතුරැ වලින් මම තවත් අසරන උනා ලැබුනු 5000ත් නැ පොරොන්දු ලේකනයට අැතුලත් වෙන්න ගත් උත්සය වසරගනන් ගියා නිලදාරින් නිවසට ගෙනල්ල බලලා හදලා දුන්නෙ
නීල් කුමාර ජයසිංහ Wednesday, 30 August 2023 04:11 PM
අත්වැසුමේ ලැබෙන(රැ 2500) දීමනාව වැඩි කර ගැනිම සදහා.