IMG-LOGO

2025 පෙබරවාරි මස 26 වන බදාදා


‘‘ආායුධ පෙන්වන්න මාවත් අරගෙන යයිද දන්නේ නැහැ‘

(ගයාන් සූරියආරච්චි)

‘ආයුධ පෙන්වීමට තමා රැගෙන යයිදැයි නොදන්නා‘ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පැවැසුවේය.

2013 වර්ෂයේ සිදුවූ බව කියන එයාර් බස් ගනුදෙනුවක් සදහා ප්‍රකාශයක් ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් එ මහතා මේ බව පැවසීය.

නිවාඩු දිනයක් වූ අද (26) තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමට වඩා උසාවි දිනවලදී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට මහන්සි වීම අගය කරන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.

 



අදහස් (15)

‘‘ආායුධ පෙන්වන්න මාවත් අරගෙන යයිද දන්නේ නැහැ‘

ගමේ එකාලා Wednesday, 26 February 2025 06:47 PM

දූෂිත පව්ල් පාලනේ අය කියන්නේ බලලෝභී, බඩගොස්තරවාදියෝ. ඒ වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු, මිනිමරුවෝ, පාතාලකාරයෝ ස්ත්‍ර්‍රී දූෂකයෝ මැරයෝ කුඩු ජාවාරම් කාරයෝ පෝෂණය කරවපු අය කියලා ලෝකෙම දන්නවා. ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවාමයි.

:       4       25

දලුවගෙදර Wednesday, 26 February 2025 06:52 PM

කිව්වද ඒවා හංගලා තියෙනවා කියලා? විකාරනේ...!

:       1       11

ජයනාත් Wednesday, 26 February 2025 06:55 PM

කොහොම වුණත් පහුගිය කාලේ සිදු කල ඝාතන වල සුලමුල මෙයත් දන්නවා ඇති ... හෘද සාක්ෂි ප්‍රබලයි..

:       1       16

sachith Wednesday, 26 February 2025 07:08 PM

ඔවු, මොන දෙයින් බේරුණත් කර්මයෙන් බේරෙන්න බෑ.

:       1       14

Deepthi de Silva Wednesday, 26 February 2025 07:13 PM

ඔයාගේ තාත්තාගේ කාලේදී සහ බාප්පාගේ කාලේදී අවුලක් තිබුණේ නැත්නම් දැන් අවුල් වෙන්න කාරණයක් නැහැ නේද?

:       1       10

ප්‍රියන්ත Wednesday, 26 February 2025 07:36 PM

කටේ නරිවාදම නං අඩුවක් නෑ. හොරුන්ට ඕනෑ විදියට නෙවෙයි හලෝ පරීක්ෂණ කෙරෙන්නේ...!

:       1       16

රම්සි Wednesday, 26 February 2025 07:38 PM

ඔහෙලාගේ අප්පුච්චා බාප්පුච්චා කාලේ ආයුධ පෙන්නන්න අරගෙන ගියේම නෑ නේද නෑ මොලයෝ…?

:       0       9

තෝල්ක මුදලි Wednesday, 26 February 2025 07:47 PM

ඇයි, නිවාඩු දවසෙ නඩුවක් බලවන්න දාගෙන හිටියාද පෙරකදෝරු උන්නැහේ.?

:       1       9

කව්ද බෝයි Wednesday, 26 February 2025 07:57 PM

මෙයා තාම ඉන්නෙ තාත්තාගේ, බාප්පාගේ කාලේ. අද කාලේ ආයුධ බලන්න එක්කං යන්නේ නෑ. උසාවිය ඇතුලේම ගනු-දෙනු බේරලා දෙනවා.

:       1       10

ලූට මූස් Wednesday, 26 February 2025 08:16 PM

ඔහේ කතාකරන සිය ගණනක් නඩු වලට බාධාවෙයි කියලයි නිවාඩු දවසේ ගෙන්නුවේ..!

:       1       5

රුවන් Wednesday, 26 February 2025 08:31 PM

මහින්ද ගාව හිටිය වම්බොට්ටා, ප්‍රින්ස් ක්ලොම්බ්, ජූලංපිටියේ අමරේ, චන්ඩි මල්ලී, මිල්ලෙනියේ කජ්ජා මතකද දන්නේ නෑ...

:       2       6

Mahesh Wednesday, 26 February 2025 09:38 PM

බූරුවෝ කවදාවත් මරන්නේ නැහැ. බර අදින්න ගෙනියනවා විතරයි. කොහොමත් කේප්ප වස්සෝ ඉන්නේ පාටි දාන්නයි, වයසට ගියාම මසට විතරනේ.

:       0       0

ලක්විදු Wednesday, 26 February 2025 10:46 PM

බයවෙන්න එපා නඩුව අහන්නෙයි තීන්දුව දෙන්නෙයි වැඩකරන දවස්වල.

:       0       0

පොඩිඑකා Wednesday, 26 February 2025 10:48 PM

මතකද අර පියුං චිංචිමාලිත් කලිං සී.අයි.ඩී ඇවිත් මේ වගේ ටෝක් දුන්නා, දැං දෙකොන පූට්ටුවෙලා.

:       0       0

චතුරි Wednesday, 26 February 2025 10:50 PM

මෝඩකමෙත් සීමාවක් තියෙන්න ඕන තවත් මන්දබුද්දික ගති අඩු වෙලා නැහැ. මේ කැදවීම තාජුඩීන්ගෙ එක නෙමේ නේ. එදාට යන්න වෙයි. දැන් සමහරවිට එයාපොට් අරන් යයි උගන්ඩාවේ හන්ගපු සල්ලි ගේන්න යන්න මෝඩ බේබිලා පරිස්සමින් ඉන්න වටේම ඉන්නේ නෙලන්න බලාගෙන. පාතාලයත් එක්කනේ පන්සල් යන්නේ. දැන් ඉතින් කට්ටියටම පාංශකූලේ ගන්න ලෑස්ති වෙලා ඉන්න කොපෝතියි. ටිකක් වැඩිපුර කෑවොත් මෝලේ පෑදෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිහි ඇනුමෙන් අයෙක් මරුට අඹුසැමි යුවලට බරපතල තුවාල
2025 පෙබරවාරි මස 26 96 0

ගෑන්ඩ්පාස් කම්බි කොටුව වත්ත ප්‍රදේශයේ තිදෙනකු අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙක් මියගොස් අඹුසැමි යුවලක් බරපතල තුවාල ලබා ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය ක


මෝදි එක්ක දෙසුමකට රනිල් හෙට ඉන්දියාවට
2025 පෙබරවාරි මස 26 194 4

සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දෙසුමක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා හෙට (27) පිටත්ව යයි.


නැගෙනහිර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙට ලෙඩ නිවාඩු
2025 පෙබරවාරි මස 26 126 0

නැගෙනහිර පළාතේ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (27) දිනයේ අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම


සංජීව මරන්න දින දෙකකට කලින් වෙඩික්කරු සහ ඉෂාරා විනෝදෙන් ඉඳලා
2025 පෙබරවාරි මස 26 1017 1

පාතාල ලෝකය දෙදරුම් කෑමට සමත් වූ ගනේමුල්ල සංජීවගේ ඝාතනයේ නීතිඥ වෙස්ගත් වෙඩික්කරු සහ මේ වන විටත් පොලිසියට වසන් වී සිටින ගිනි අවිය අධිකරණය වෙත රැගෙන ආ සැ


ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
2025 පෙබරවාරි මස 26 378 0

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අරවින්ද සිරිනාථ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී අද (26) වැඩ භාරගත්තේ ය.


තරුණයාට පහරදුන් තුනක් අල්ලයි
2025 පෙබරවාරි මස 26 395 0

සමාජ මාධ්‍යයේ ප්‍රචාරණය වූ තරුණයන් කීපදෙනෙකු විසින් එක් තරුණයකුට පහරදෙන වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එම තරුණයාට පහරදුන් බව කියන තරුණයන් ති


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 303 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 459 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 187 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site