IMG-LOGO

2025 මාර්තු මස 03 වන සඳුදා


’’මට තියෙන්නෙ කාලකන්නි සතුටක්’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව වෘත්තීය සමිති වලින් බලයට ඇවිත් වෘත්තීය සමිති වලටම කෙලවීම ගැන තමාට කාලකන්නි සතුටක් තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්.මරිකාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තෙල් සමාගමේ විශාල දූෂණ සිදුවූ බව කී මන්ත්‍රීවරයා තෙල් අර්බුදය සමයේ සිදුවූ සොරකම් සම්බන්ධයෙන් සෙවිය යුතු බව කීය.

වලව්වේ හාමු එක්ක එකට ළඟින්නේ නෑ කියා සිතන්නට නම් මේ දේවල් කළ යුතු බවද මරික්කාර මහතා පැවසීය.



අදහස් (9)

’’මට තියෙන්නෙ කාලකන්නි සතුටක්’’

අරවින්ද මොණරවිල Monday, 03 March 2025 02:14 PM

මරික් කාර පර්මිට් එක දුන්නා නම් අවුලක් නැහැ වගේද ?

:       65       48

Akila Monday, 03 March 2025 02:17 PM

වලව්වේ හාමු ගෙන් වාහන පරමිට් එක ලැබුනද දන්නේ නැහැ

:       65       46

Nadee Ama Monday, 03 March 2025 02:27 PM

කාලකන්නියෙකුට දැනෙන්නේ කාලකන්නි සතුටක් තමයි

:       81       63

Cham Monday, 03 March 2025 02:35 PM

රට කළ ඔයාලා ලැජ්ජ වෙන්න ඕනෑ... විශාල දූෂණ සිදු වුණ බව දන්නවා... ඒත් ඒවාට මුකුත් නොකර ඉදලා දැන් කාලකන්නි සතුටක් විදින ඔයාලා රෙදි ඇදන්ද ඉන්නේ

:       58       45

සෙනෙවිරත්න Monday, 03 March 2025 03:05 PM

අනේ මරික්කාර් ,සිරස පිම්බුවෙ නැත්නම් තමන් එලියෙ, කට විතරයි .දැක්මක් තියෙන බවක් පේන්නෙ නැහැ, සජිත් තමයි ගැලපෙන්නෙ.තමුන්ලට වෘත්තීය සමිති නැති එකට මොනව කරන්නද? ඒක සජිත්ගෙ නොහැකියාව, තමුන්ලගෙ පක්ෂයට තිබුන ඒ කාලෙ ලොකු වෘත්තිය සමිති බලයක් , තමුන්ල ධනපතියො එක්ක හිටගෙන ගසාකනකොට වෘත්තිය සමිතිවලට සේවකයො බැඳෙයිද?

:       32       24

Nickon Monday, 03 March 2025 03:20 PM

මරක්කලයො හැමදාම කාගෙනුත් ගන්නෙ ඔහොම කාලකන්නි සතුටක් තමා. ඒකනෙ ලෝකෙටම පිලිලයක් පිලිකාවක් වෙලා තියෙන්නෙ ඔහෙලා.

:       31       24

Asanka Monday, 03 March 2025 03:26 PM

කාලකන්නින්ගෙ සතුටත් කලකන්නි ම තමා.

:       27       25

Shantha Monday, 03 March 2025 03:27 PM

තොපි කොහොමත් කාලකන්නි .අපි දන්නවා

:       31       29

de silva Monday, 03 March 2025 03:45 PM

ඔය ඉන්දන පිරවුම්හල් බලපත්‍ර පසුගිය ආණ්ඩු මඟින් ලබාදුන්නේ දේශපාලන සම්බන්දකම් සැලකිල්ලට ගෙන කරුණාකර මේ ක්‍රමය නවත්වන්න. කැමති පුරවැසියෙකුට පරිසර හානියක් නොමැති පුද්ගලික ස්ථානයක යම් ප්‍රමිතියකට අනුව පිරවුම්හල් ඉදිකරන්න අවසර දෙන්න. ඔවුන්ට කැමති ලංකාවේ ක්‍රියාත්මක වන ඉන්දන සැපයුම් සමාගමක් සමඟ ගිවිසුම්ගත වෙන්න ඉඩ දෙන්න. එතකොට දේශපාලන අරමුණු මත ක්‍රියාත්මක වෙන අතලොස්සක් මත යැපෙන්නේ සිදුවෙන්නේ නැහැ. මෙවැනි ව්‍යාපාර දේශපාලකයන්ට සහ ඔවුන්ගේ හිතවතුන්ට පමණක් සිමා කිරීම අසාධාරණයි නේද ?

:       10       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උපන් ඇඳුමින් කොළඹ සිට පිදුරුතලාගල ගිය තරුණයා අල්ලයි
2025 මාර්තු මස 03 1854 0

ශරීරයේ කිසිදු ඇඳුමක් නොමැතිව නිර්වස්ත්‍රව අධිබල යතුරුපැදියකින් කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරමින් සිටි තරුණයකු මහත් පරිශ්‍රමයක් දරා මාර්ග බාධක යොදා


“සීසන්” මගීන් මඟ දමා ගියොත් 1958ට කියන්න
2025 මාර්තු මස 03 83 0

පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට 1958 අංකයට දැනුම් දෙන්න


සංජීව ඝාතනයේ CCTV දෘඪතැටි 2ක් පොලිස් බාරයට
2025 මාර්තු මස 03 406 0

පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය යට අදාල සීසීටිවී දර්ශන ඇතුලත් කොළඹ අලූත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පරිගණක පද්ධතියට අදාළ දෘඪ


ඉන්ධන පිරවුම්හල්හිමියෝ වර්ජනය අතහරිති
2025 මාර්තු මස 03 1656 0

ඉන්ධන පිරවුම්හල්හිමියන් අද (3) පස්වරුවේ සිට ඉන්ධන තොග ඇනවුම් කිරීම යළි ආරම්භ කළ අතර අද සිට සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාගත හැකි බව ඛනිජ තෙල් බෙ


පවුල් සෞඛ්‍ය සේවාවට අලුත් ගෞරවයක් දෙනවා
2025 මාර්තු මස 03 182 0

මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගැයීමකට ලක් වුවත් රජයන් විසින් එම සේවයට නිසි ඇගැයීමක් ලබාදුන්නේ ද යන්න ගැටලුවක් බව සෞඛ්‍ය හා ජනමාධ


නව කර්මාන්ත පුර දහයක්
2025 මාර්තු මස 03 609 0

නව කර්මාන්ත පුර දහයක් ඇරැඹීම සඳහා කර්මාන්ත පුර දහයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වසරේදී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අම


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20004 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 104 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 426 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 518 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site