(යොහාන් භාසුර)
යහපාලන ආණ්ඩුව සමයේ චෝදනා ඉදිපත්කර ඔප්පු කිරීමට නොහැකිව ඉවත දමා තිබු අසත්‍ය චෝදනා නැවත ප්‍රෝඪාකාරී ලෙස ගෙන එන එමින් එම පක්‍ෂයේ පාක්ෂිකයා සතුටු කිරීමට ආණ්ඩුව උත්සහ කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (25) පැවසීය.
නීතිඥ සාගර කාරියවසම් මහතා එම පක්‍ෂ මූලස්ථානයේදීම ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
බොරු පවසා ආණ්ඩු බලය ගෙන රැවටීම කුමක්ද කියන එක ජනතාවට පැහැදිලි කිරීමට වැඩපිළිවෙලක් “ ගමින් ගමට ” යැයි වැඩසටහනක් ආරම්භ කළ බවත් එම වැඩසටහන ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී ජනතාව රැවටුණේ යැයි තේරුම් ජනතා විමුක්ති පෙරමුණට පාඩමක් ඉගැන්වීමට සූදානමින් සිටින බවත් ඒ මහතා කීය.
එම වැඩසහනට බියවූ ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගන්නවා සේම විවිධ වංචනික ක්‍රියාමාර්ග සහ අනීතික ක්‍රියාමාර්ග ඵවා ගනිමින් සිටින තත්වයක් නිර්මාණය වී ඇති බව කී ඒ මහතා පසුගියදා බොරු සමීක්ෂණ වාර්තාවක් ජනගත කිරීමට උත්සහ කළ බව ද සඳහන් කළේය.
ජනතාව හිනස්වන සමීක්ෂණ වාර්තාවක් ජනගත කිරීමට උත්සහ කළ ආණ්ඩුව නාමල් රාජපක්ෂ මැතිතුමා වටා ජනතාව එකතුවීම මත නාමල් රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව විශාල කුමණ්ත්‍රණයක් දියත් කරන බව සාක්ෂි සාධක සහිතව ඔප්පු වෙමින් පවතින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
මෙරට සියලුම ආරක්ෂක අංශ එක්ව අත්අඩංගුවට ගැනීමට සොයන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකරු ලෙස සැළකෙන ඉෂාරා සෙව්වන්ද
රත්නපුර ප්‍රදේශයේ ගංගාවල මේ දිනවල ජල මට්ටම පහළ යාම හේතුවෙන් නීති විරෝධීව මැණික් ගැරීමේ ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට වලාන මධ්‍යම දූෂණ
සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කල මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දෙමින් රජයේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි අත් අඩංගුවට පත් මඟ නැගුම සංවර්ධන
2025 අයවැය දෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 109කින් සම්මත විය. අය වැයට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 46ක් ලැබිණි.
වියළි කාලගුණයත් සමඟ තාප විදුලි බලාගාර රැසක් ක්‍රියාත්මක කිරීම නිසා විදුලි නිෂ්පාදනය සඳහා වන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් ජල විදුලියෙන් දහවල් කාලයේ සියය
විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් ඉහළම ශ්‍රේණි දහය අතරට ගෙනවිත් තිබෙන බව අග්‍රාමාත්‍ය , අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හර
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
’’යහපාලන සමයේ අසත්‍ය චෝදනා යළි ගෙන එනවා’’