IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


උත්තර ලංකා සභාගයේ මැයි රැළිය

(නන්දන ඩී.කෙහෙල්ගමුව)

උත්තර ලංකා සභාගයේ පළමු මැයි රැළිය එහි ජාතික සංවිධායක ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික  පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ්පාර්ක පිටියේදී අද පස්වරුවේ පැවැත්විණි.

විජාතික මැදිහත්වීම්වලට රජ්‍ය දේපළ විකිණීමට ඡන්ද කල්දැමීමට,ජනතා මර්දනයට, සුභ සාධක කඩප්පාදුවට එරෙහිව මෙම මැයි රැළිය සංවිධානය කොට තිබුණි. 

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ධජය යටතේ, එම පක්ෂයට අයත් වෘත්තීය සමිති  සාමාජික සාමාජිකයන් පෙළපාළියකින් මැයි රැළිය පැවැති ක්‍රිඩාංගනයට පැමිණියේය. 

මැයි රැළිය අමතමින් උත්තර ලංකා සභාගයේ සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද විජය ධරණී ජාතික සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලිය රතන හිමියෝද, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් දොස්තර පී.වීරසිංහ යන මහත්වරු ඇතුළු කීප දෙනෙක් මෙහිදී කතා කළහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (1)

උත්තර ලංකා සභාගයේ මැයි රැළිය

ගනේගොඩ Tuesday, 02 May 2023 02:15 PM

පලවෙනි පින්තූරය දැකපු ගමන්, මට හිතුණා වේදිකා නාට්‍යයක් කියලා... දෙවෙනි පින්තූරයෙන් අපිට පේනවා මේක එයාලාගේ පවුලේ අය පමණක් සහභාගී වුණු, මැයි රැලියක් කියලා...

:       0       6

ඔබේ අදහස් එවන්න

LD Events

ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ තෙමස් පූර්ණයට ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටුවයි
2024 ඔක්තෝබර් මස 25 1126 0

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක සහ හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩ විසූඅපවත් වී වදාළඅපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ නිමිත


තාක්ෂණ පීඨයෙන් පාඨමාලා හදාරන්න උසස් පෙළ සමතුන් අඩුයි
2024 ඔක්තෝබර් මස 20 508 1

ලොව දියුණුම උපකරණ සහ අංගෝපාංග සහිත තාක්‍ෂණ පීඨයක් සබරගමු විශ්ව විද්‍යාලය සතුව ඇති නිසා ඊට ඇතුළත් විය හැකි විෂයයන්ද හදාරා එහි එන්නැයි සබරගමු විශ්ව විද


ශ්‍රී අමර මහා විහාරයේ නව චෛත්‍යයට කොත් පැලඳවීමේදී..
2024 ඔක්තෝබර් මස 17 216 0

ගණේමුල්ල ශ්‍රී අමර මහා විහාරයේ ඉදිකළ නව චෛත්‍යයට කොත් පැලඳවීමේ මහෝත්සවය විහාරාධිපති දඹගොල්ලේ මේධානන්දතිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි ඉකුත්දා 10 දින පැ


සඳලංකා සිරි සුහුරු පියස සිසු අයිතියට
2024 ඔක්තෝබර් මස 17 1026 0

දිවංගත සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහතාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ ආරම්භ කරන ලද සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයට වසර අසූවක් පිරීම නිමිති කර ගනිමින් එම ව


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 11577 3

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 861 2

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27390 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19738 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 391 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site