(විමුක්ති එස් රුද්‍රිගු සහ නවෝද්‍යා පවනි)
"චීන ආහාර සැණකෙළිය" අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ පස්වරු 5 සිට 8 දක්වා ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු යන මහත්වරු එම අවස්ථාවට ගෞරවනීය අමුත්තන් ලෙස සහභාගී වූහ.
සංස්කෘතිය සහ සංචාරක ප්‍රවර්ධනය යන තේමාව යටතේ "චීන ආහාර සැණකෙළිය" පැවැත්වුණු අතර එයට ආරාධනා ලැබූ අමුත්තන් 200 ක් පමණ සහභාගී විය.
එම පිරිසට ජීවිතයේ සියලු අවධි නියෝජනය කරන පුද්ගලයන් ඇතුළත් වූ අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවද එහි පැමිණ සිටියහ.
එංගලන්තයේ බර්මින්ග්හැම් නගරයේ ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවතී කේක් ප්‍රදර්ශනයකදී තෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික තරුණියක වන අනුෂ්කා නාන
ජංගම දුරකථනය ඔස්සේ බස් රථයක ආරම්භයේ සිට අවසානය දක්වා සජීවීව සොයා බැලීමට හැකි මෘදුකාංගයක් නිපදවීමට මාතර පදිංචි නිර්මාණකරුවෝ තිදෙනෙක් සමත් වී සිටිති .
’’චීන ආහාර සැණකෙළිය’’ අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ පස්වරු 5 සිට 8 දක්වා ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
තායිලන්ත ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය විශේෂ උත්සවයක් කොළඹදී ඊයේ (3) පැවැත්වීය.
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක සහ හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩ විසූඅපවත් වී වදාළඅපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ නිමිත
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
චීන ආහාර සැණකෙළියෙන් ..
dileepa1986 Friday, 06 December 2024 12:21 PM
මුලින්ම චීන කෑම කන්න කලින් මේ රටේ මිනිස්සුන්ට කන්න තියෙන එක හොයලා දීලා ඉන්නවා. මුලින්ම මුලු කැබිනට් එකම දම්මලා මේකට ක්‍රමයක් හොයනවා. තමුන්ලගේ රාජ්‍ය නිලධාරීන් දම්මලා අලුත් පනතක් හරි ගේනවා හාල් වලට විතරක්වත්. එයාලට කියනවා පැය 24ම වැඩ කරලා හරි පනත හදන්න කියලා. හාල් මෝල් ඔක්කොම ජනසතු කරවන්න . ඒවට අවශ්‍ය 2/3 බලය ජනතාව තමුන්ලට ලබාදීලා තියෙනවා.
සොරිසේන Monday, 09 December 2024 03:02 AM
1971දී සිරිමාත් වැඩ පෙන්නන්න කියල ඔය කියන ගොන් තකතීරු ජනසතුකරණ වැඩේ කරා... අපි ඔක්කොම දන්නවා එකෙන් ඇති වුණ ප්‍රතිඵලය..