IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


තැපැල් ඡන්දයට ලොකු උනන්දුවක්

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (04) සිට ඇරඹුණු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

අද සිට දින තුනක් හෙට  (05) සහ අනිද්දා (06)  තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතින බවද එම කොමිෂන් සභාව පවසයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

(ඡායාරූපය: කේ බුද්ධික කුමාරසිරි)


වන්නි මැතිවරණ කොට්ඨාසය

(ඡායාරූපය: සිතුම් චතුරංග)


හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

(ඡායාරූපය: සනත් ගමගේ)



අදහස් (5)

තැපැල් ඡන්දයට ලොකු උනන්දුවක්

අරවින්ද මොනරවිල Wednesday, 04 September 2024 11:57 AM

මාලිමාවට ජයවේවා !

:       16       80

sanjeewa Wednesday, 04 September 2024 01:22 PM

මාලිමාවට ජයවේවා

:       8       47

harsha Wednesday, 04 September 2024 01:25 PM

උනන්දුව තියෙන්නේ මාලිමවට ඡන්දෙ දෙන්න. වෙන ඡන්ද වල එහෙම උනන්දුවක් තිබුනේ නෑ

:       7       43

ගමේ එකාලා Wednesday, 04 September 2024 01:25 PM

බලලෝභී, බඩගෝස්තරවාදී කාලකන්නි, දූශිත, දේශපාලුවන්ට නොරැවටී යහපත් රටක් උදෙසා නිවැරැදි තීන්දුවක් ගැනීමට ජනතාවට මොලේ පෑදේවා...!

:       3       70

Kazi Shajahan Wednesday, 04 September 2024 03:09 PM

අපිව වසර ගණනාවක් නැති කළා... අනුන්ට පාඩම් කියාදෙන්න පටන් ගත්තා...

:       3       22

ඔබේ අදහස් එවන්න

LD Events

’’ටයිම්ස් ස්කූල්‘‘ සුභ මොහොතින් විවෘත වේ
2024 සැප්තැම්බර් මස 12 2385 0

’’ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන්’’ ආයතනය තවත් එක සාම්ප්‍රදායික අධ්‍යාපනික ආයතනයක් නොවේ. වර්තමානයේ අප බලාපොරොත්තු වන නවීන අධ්‍යාපන ක්‍රමයට අයත්


වසරේ ජනප්‍රියතම පුවත්පත ‘‘ලංකාදීපය‘‘
2024 සැප්තැම්බර් මස 12 1871 17

2024 වර්ෂයේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි විය.


තැපැල් ඡන්දයට ලොකු උනන්දුවක්
2024 සැප්තැම්බර් මස 04 1625 5

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (04) සිට ඇරඹුණු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.


“සොබාදනවි” විවෘත වෙයි
2024 අගෝස්තු මස 28 1420 0

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ


දිය කැපීමේ මංගල්‍යය
2024 අගෝස්තු මස 20 771 0

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසානය සනිටුහන් කරමින් සිදු කරන චාරිත්‍රයක් වන දිය කැපීමේ චාරිත්‍රය අද (20) සුභ නැකැතින් ගැටඹේ මහවැලි ගංතොටදී සිදුකෙරුණි .


නීති සිසුහු ජනපති හමුවෙති
2024 අගෝස්තු මස 07 1840 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2132 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site