IMG-LOGO

2024 දෙසැම්බර් මස 28 වන සෙනසුරාදා


පළමු දුම්රිය සේවයට වසර 160ක් සපිරේ

කොළඹ කොටුව සහ අඹේපුස්ස දුම්රිය ස්ථානය අතර ක්‍රියාත්මක වූ මෙරට ප්‍රථම දුම්රිය සේවාව ආරම්භ කර වසර 160ක් පිරීම නිමිත්තෙන් කොටුව දුම්රිය ස්ථානයේදී ආගමිකවතාවත් පවත්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරුණි.

මෙරට මංගල දුම්රිය සේවාව 1864 දී ආරම්භ කරන ලදී.

මෙම ඓතිහාසික සිදුවීම සංකේතවත් කරමින් අඹේපුස්ස දක්වා විශේෂ දුම්රියක් අද (27) පෙරවරුවේ ධාවනය කෙරිණ.

නව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා විසින් උත්සවයේ ප්‍රධානියා ලෙස සහභාගී විය.

(ඡායාරූප: කිත්සිරි ද මෙල්)

 



අදහස් (2)

පළමු දුම්රිය සේවයට වසර 160ක් සපිරේ

Nira Friday, 27 December 2024 07:49 PM

තාම ළදරුවෙක් වගේ...!

:       0       9

Lalla Saturday, 28 December 2024 09:58 AM

සහතිකවම එදා තිබුණ ගාම්භීර බව අද නෑ. ජරාජීර්ණ සහ නිකමුන් පිරුණ අන්ත දූෂිත ආයතනයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

LD Events

පළමු දුම්රිය සේවයට වසර 160ක් සපිරේ
2024 දෙසැම්බර් මස 27 490 2

කොළඹ කොටුව සහ අඹේපුස්ස දුම්රිය ස්ථානය අතර ක්‍රියාත්මක වූ මෙරට ප්‍රථම දුම්රිය සේවාව ආරම්භ කර වසර 160ක් පිරීම නිමිත්තෙන් කොටුව දුම්රිය ස්ථානයේදී ආගමිකවත


එංගලන්තයේ කේක් ප්‍රදර්ශනයෙන් ලක් දියණියට තෙවන තැන
2024 දෙසැම්බර් මස 18 705 0

එංගලන්තයේ බර්මින්ග්හැම් නගරයේ ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවතී කේක් ප්‍රදර්ශනයකදී තෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික තරුණියක වන අනුෂ්කා නාන


යන එන ගමන් ගැන බලන්න ’’යං ලංකා ඇප් එකක් ’’
2024 දෙසැම්බර් මස 06 3562 19

ජංගම දුරකථනය ඔස්සේ බස් රථයක ආරම්භයේ සිට අවසානය දක්වා සජීවීව සොයා බැලීමට හැකි මෘදුකාංගයක් නිපදවීමට මාතර පදිංචි නිර්මාණකරුවෝ තිදෙනෙක් සමත් වී සිටිති .


චීන ආහාර සැණකෙළියෙන් ..
2024 දෙසැම්බර් මස 05 257 2

’’චීන ආහාර සැණකෙළිය’’ අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ පස්වරු 5 සිට 8 දක්වා ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.


තායිලන්ත ජාතික දිනය මෙරට සමරයි
2024 දෙසැම්බර් මස 04 415 2

තායිලන්ත ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය විශේෂ උත්සවයක් කොළඹදී ඊයේ (3) පැවැත්වීය.


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 2594 3

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 193 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 134 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 99 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site