IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


වසරේ ජනප්‍රියතම පුවත්පත ‘‘ලංකාදීපය‘‘

(ළහිරු හර්ෂණ)

‘‘කැලීන් පොපියුලර් එවෝඩ් 2024‘‘ සම්මාන උළෙලේදී වර්ෂයේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි විය. බත්තරමුල්ල වෝටසර් ඒජ් හෝටලයේදී මෙම සම්මාන උළෙල පැවැත්විණි. 

ලංකාදීප පුවත්පතේ විශේෂාංග සමකර්තෘ චමින්ද මුණසිංහ මහතා රංගන ශිල්පී සාරංග දිසාසේකර මහතා අතින්  සම්මානය සහ සහතිකය ලබා ගත්තේය. 

වී කෙයාර් ස්කින් ක්ලිනික් ආයතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිලා රණසිංහ සහ ප්‍රවීන රංගන ශිල්පිනී මල්කාන්ති ජයසිංහ මහත්මිය ද අසල සිටී.



අදහස් (17)

වසරේ ජනප්‍රියතම පුවත්පත ‘‘ලංකාදීපය‘‘

අතුල Tuesday, 10 September 2024 08:42 PM

නියමයි අපි ආදරය කරන පුවත්පත දිනෙන් දින ජයවේවා!!!!!!!!

:       8       5

saman Tuesday, 10 September 2024 09:03 PM

ලංකාදීපයට සුභපැතුම්.

:       8       10

දහම් සංකල්ප Tuesday, 10 September 2024 09:37 PM

සමබර පුවත් පත ලංකාදීප

:       14       24

Rama Wednesday, 11 September 2024 07:51 AM

ඇත්තටම ලංකාදීපය සෑහෙන්න සමබරයි. පුවත්පත් සමාගමේ අයිතිකරු රංජිත් විජයවර්ධන මහතා කියන්නේ යූඑන්පී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ තාත්තා වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා, ඔහුගේ මවගේ බාල සොහොයුරා. ඒත් සෑහෙන්න පුළුවන් තරමට සමබරයි. සුබ පැතුම්....

:       5       13

සාගරිකා Tuesday, 10 September 2024 09:37 PM

ජය ජය ජය වේවා!!!!!!

:       9       18

එම් සුමතිපාල Tuesday, 10 September 2024 10:16 PM

ලංකාදීපය සදාකල් දිනේවා

:       13       17

සනත් ගමගේ Tuesday, 10 September 2024 10:17 PM

ලංකාවේ ඇති එකම සමබර පුවත්පත ලංකාදීපය කර්තෘ මණ්ඩලයේ හැමෝටම ජය

:       16       18

උපුල් ජයසිංහ Tuesday, 10 September 2024 10:22 PM

නියමයි නේ ලංකාදීපයට ජයවේවා

:       10       16

Nandalal de Silva - France Wednesday, 11 September 2024 03:33 AM

මමත් කලකට පෙර ලංකාදීප, ටයිම්ස් පුවත්පත්වල හබරාදුව ප්‍රාදේශීය වාර්තාකරු හැටියට සේවය කර තිබෙන නිසා මෙම පත්‍රවල උසස් ගුණාත්මක වාර්තාකරණය ගැන හොඳින් දනිමි, ඒ ගැන පුදුම නොවෙමි. ලංකාදීපයට මෙවැනි සම්මාන ලැබීම ගැන මා ඉතාම සතුටට පත් වෙනවා. තව බොහෝ කාලයක් මෙවැනි උසස් සම්මාන වලින් පිදුම් ලැබීමට "ලංකාදීප" යට වාසනාව ලැබේවා !! ලංකාදීප කතෘ මණ්ඩලය ඇතුළු සියළු කාර්ය මණ්ඩලයට මගේ සුබපැතුම්!!!

:       5       8

ජයරත්න Wednesday, 11 September 2024 07:12 AM

ජයෙන් ජය

:       6       6

ව්මල් Wednesday, 11 September 2024 08:46 AM

සුබ පැතුම් ලංකාදීපයටට...

:       7       7

Chaminda Wednesday, 11 September 2024 09:04 AM

පුවත්පතේ පලකරන ලිපි සදහා අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම ඉතාමත් අගය කරන්න ඕන ලංකාදීප පත්තරේ දිගුකල් දිනේවා චිරං ජයතු.

:       7       9

රංබොඩ Wednesday, 11 September 2024 09:11 AM

උණුසුම් සුබපැතුම් ලංකාදීප !!!

:       9       8

මැක්ස් Wednesday, 11 September 2024 11:23 AM

සතුටුයි. සුබ පැතුම්. අපේ අදහස්වලටත් ඉඩකඩ ලබාදීම පිළිබඳවත් ස්තුතියි... කෙසේවුවත් ලංකාදීපය වැනි ජාතික මාධ්‍යයකට සම්මානය පිරිනැමීමට ඒ මට්ටමේම කෙනෙක් තෝරා ගැනීමට සංවිධායකයන්ට නොහැකි වීම කණගාටු දායකයි.

:       6       7

ජයනාත් Wednesday, 11 September 2024 01:49 PM

මේ දවස්වල අපක්ෂපාතීව හැසිරෙන ප්‍රමුඛ පුවත් පත ලංකාදීප . සුබ පැතුම් !

:       6       5

fairoos Wednesday, 11 September 2024 04:49 PM

සුබ පැතුම්...!

:       3       2

නිශාන්ත Thursday, 12 September 2024 12:44 PM

ජයවේවා. ආඩම්රබයක්

:       3       1

ඔබේ අදහස් එවන්න

LD Events

එංගලන්තයේ කේක් ප්‍රදර්ශනයෙන් ලක් දියණියට තෙවන තැන
2024 දෙසැම්බර් මස 18 461 0

එංගලන්තයේ බර්මින්ග්හැම් නගරයේ ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවතී කේක් ප්‍රදර්ශනයකදී තෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික තරුණියක වන අනුෂ්කා නාන


යන එන ගමන් ගැන බලන්න ’’යං ලංකා ඇප් එකක් ’’
2024 දෙසැම්බර් මස 06 3515 19

ජංගම දුරකථනය ඔස්සේ බස් රථයක ආරම්භයේ සිට අවසානය දක්වා සජීවීව සොයා බැලීමට හැකි මෘදුකාංගයක් නිපදවීමට මාතර පදිංචි නිර්මාණකරුවෝ තිදෙනෙක් සමත් වී සිටිති .


චීන ආහාර සැණකෙළියෙන් ..
2024 දෙසැම්බර් මස 05 226 2

’’චීන ආහාර සැණකෙළිය’’ අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ පස්වරු 5 සිට 8 දක්වා ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.


තායිලන්ත ජාතික දිනය මෙරට සමරයි
2024 දෙසැම්බර් මස 04 411 2

තායිලන්ත ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය විශේෂ උත්සවයක් කොළඹදී ඊයේ (3) පැවැත්වීය.


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 2586 3

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ තෙමස් පූර්ණයට ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටුවයි
2024 ඔක්තෝබර් මස 25 1200 0

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක සහ හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩ විසූඅපවත් වී වදාළඅපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ නිමිත


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site