IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි

(අමිල චින්තක ගමගේ)

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය 'සිහිනය නොනිමිය' නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙරිණි .

මෙහිදී කෘතියේ මුල් පිටපත  ලේඛිකා ආචාර්ය ගංගා රාජිනි දිසානායක ප්‍රමුඛ කණ්ඩායම වෙතින් හිටපු ජනපතිවරයා  ලබා ගෙන මහා සංඝරත්නයට පිළිගැන්වීම සිදුවිය. මෙහිදී මහාචාර්ය සමන් වීරක්කොඩි ,ආචාර්ය චමිල ලියනගේ යන මහත්වරු කෘතිය පිළිබඳ අදහස් දැක්වූහ .

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (21)

මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි

ගමේ එකාලා Friday, 04 October 2024 09:52 PM

ආප්ප කාලා පැනපු හැටි, මහින්දයාට පස්ස දොරින් අගමැතිකම පූජා කරලා රටම ගිනි තිබ්බ හැටිත් ලියලා ඇතිනේ? හිටන් දැන් පොත් ලියන්නත් පටන් අරන්...

:       0       3

Aruna Friday, 04 October 2024 09:54 PM

හරිම නම දාලා තියෙන්නේ - තවමත් කැපිලා පේන්න ලොක්කෙන් වෙන හීනෙ නිමවෙලා නෑ - ජාතියට විහිළු සපයන්නෝ...!

:       0       2

Pradeep Kumara Friday, 04 October 2024 10:12 PM

ඕකේ ආය මොනවා බලන්නද, "ජනාධිපති තාත්තා" පොතෙන් දුව ඔක්කෝම කියලානේ තිබුනේ. අපරාදේ වියදම් කරපු සල්ලි ටික. පාසල් දරුවන්ට පොත්පත් ටිකක් අරගෙන දුන්නා නම් වඩා වටිනවා.

:       0       2

Sethuhami Saturday, 05 October 2024 02:29 AM

මේවාට කොහොන් හිනා වෙන්නද කියලා මම කල්පනා කලේ

:       30       73

Perera Saturday, 05 October 2024 04:21 AM

ජනපති තාත්තාගේ සිහිනය නොනිමිය.. හීන බල බල හිටින්න හිටන්

:       0       2

අරවින්ද මොනරවිල Saturday, 05 October 2024 07:28 AM

එයා සිහින දැක්කේ පුතාව ජනාධිපති කරලා දුවව අගමැති කරන්න වෙන්න ඇති. ඒ සිහිනය එයා මැරෙන තුරු වැලිකඩ නිල නිවාසයේදි දකින්න වාසනාව ලැබේවා..!

:       1       2

radah Saturday, 05 October 2024 07:41 AM

ගොඩක් ප්‍රෙයා්ජනවත් මුද්‍රණයක්...

:       0       0

SAK Saturday, 05 October 2024 07:55 AM

ඔය කොයි පොතත් ජනාධිපති තාත්තාට පදිරියි..

:       0       2

maalaka Saturday, 05 October 2024 07:59 AM

ඔයාමද ලිව්වේ කියලා ශුවර්ද? නිකමට ඇහුවේ...!

:       0       2

P.D Goonawardena Saturday, 05 October 2024 08:19 AM

ගවයකුගේ සිහිනය... රජකම් කරලා.. පුළුවන් තරම් පාඩු කරලා ඒවාට වන්දි ගෙවලා තව පොතකුත් ලියලා...

:       1       3

Samansantha Saturday, 05 October 2024 10:19 AM

මොනවද ලියන්න තියෙන්නේ..? ලියන්න තියෙන්නේ කොන්ද පණ නැති නායකයෙක් කියලා... එකෙක් වෙලා මම හිටිය හිටපු ඔක්කෝම හොරා කෑවා... මම දහයට නිදාගන්න එච්චර තමයි මේකට ලියන්න තියෙන්නේ...! 

:       1       2

මැක්ස් Saturday, 05 October 2024 10:27 AM

රට අර්බුදයෙන් අර්බුදයට ලක් කළ "6 වැනි විධායක ජනාතිපති"ත් , බැරි බරක් ඔහුගේ ඔලුව මත තැබූ චන්ද්‍රිකා, රනිල්, අනුර, චම්පික, හකීම්, සුමන්තිරන් වැනි දේශපාලකයොත් මේ රටට කළ හරිය ලියන්න නම් පොත් කීපයක්ම ලියන්න වෙයි.

:       0       1

සෑම් Saturday, 05 October 2024 10:57 AM

අපරාදේ පොතේ කොළ. ගෝල්පේස් පිට්ටනියේ විකුණන බැදපු ඉස්සෝ වඩේ ඔතන්න ඔය කොළ දුන්නා නම් ඔයිට වැඩිය වටිනවා

:       1       2

ගමේ එකාලා Saturday, 05 October 2024 12:30 PM

හිටන් දැන් පොත් ලියන්ඩත් පටන් අරන් වගේ? දුවත් ලිව්වනේ සරළ තාත්තා කියලා. සරල තාත්තා රටට කරපු වින්නැහිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       1       2

Thushara Saturday, 05 October 2024 01:03 PM

හිටපු කාලේ කරපු දේවල හැටියට සිහිනය නොනිමි නම් බයත් හිතෙනවා. පාස්කු ප්‍රහාර, රෝයල් පාක්, සියල්ල බලයයි, මුදලුයි වෙනුවෙන් මෙයාගේ සිහිනනේ...

:       1       2

ටිකිරි Saturday, 05 October 2024 01:47 PM

මොහු ලංකාවේ සිදුවූ නින්දිතම ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයෙකු වශයෙන් චෝදනා ලබා අගතියට පත්වූවන්ට මිලයන ගණනින් වන්දිගෙවූ දූශිත ක්‍රියා කළ කෙනෙක්...

:       1       3

අමල් Saturday, 05 October 2024 03:33 PM

සිහිනය නිමා වෙන්නනම් ජනාධිපති තාත්තා වැලිගම්පිටි යන්න ඕනේ !

:       0       4

m. saman perera Sunday, 06 October 2024 11:02 AM

ලැජ්ජා නහර කපාගෙන හිටපු ජනාධිපති...

:       1       3

l Jayasinghe Thursday, 10 October 2024 12:35 PM

සිහිනය නොනිමිය... රටටම කෙලවිය... ඔබහට නොහැකිය... තාමත් රැවටිය..

:       0       0

fairoos Tuesday, 15 October 2024 01:40 PM

අපරාදෙ සල්ලි...!

:       0       0

Amila Wednesday, 16 October 2024 02:42 AM

ස්වයං අහවල් එක තමයි, පිස්සු හටන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

LD Events

අමරපුර නිකායේ මහා නායක පදවිය උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමිට පිරිනමයි
2025 මාර්තු මස 10 920 0

වත්මන් සමාජයේ මවුපිය, දූදරු, ගුරුවරු, ශිෂ්‍ය සබදතා බිදවැටී සියලුම මානව හිතවාදී සබදතා කීතු කීතු කොට මුදල් නැමැති අයිස් වතුරේ ගිල්වා මරා දමා ඇති බවත් සමා


අගමැතිනිය, අනුරාධපුර මහ නාහිමිවරු බැහැදකී
2025 පෙබරවාරි මස 24 1053 3

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව පළමු වරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් අනුරාධපුර


මහාචාර්ය සනත් නන්දසිරි වෙනුවෙන් සමරු මුද්දරයක්
2025 පෙබරවාරි මස 15 1482 2

දිවංගත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ 83 වැනි ඡන්ම දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් උඩහමුල්ල සිරි ජිනරතනාරාම වි


පුරය සරසන්න පෙරහරට පේ වෙන අලි ඇතුන්ගේ හැඩ
2025 පෙබරවාරි මස 10 1092 0

කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘නවම් මහා පෙරහර හෙට (11) සහ අනිද්දා (12) වීථි සංචරය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.


පොල්වත්ත පන්සලේ නිදහස් උත්සවය
2025 පෙබරවාරි මස 04 986 0

77 වන නිදහස් දිනයට සමගාමීව වාර්ෂික සංවිධානය කරනු ලබන නිදහස් දින සැමරුම් උළෙල කොල්ලුපිටිය ධර්ම කිර්තයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.


නිදහස් සම්මාන පෙළපාළිය ඇරැඹේ
2025 පෙබරවාරි මස 04 520 0

ජාතික නිදහස් සම්මාන පෙළපාළිය කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඇරඹිණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 150 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 187 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site