ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 18 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී.
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළෙඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන ‘ස්ලිම් කැන්ටාර් මහජන සම්මාන උළෙල "ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ච් ඉම්පීරියල්"හීදී අද පැවැත්විණි.
ලංකාදීපයට හිමි සම්මානය ඩ්‍රීම් එන්ලියිට් මෙහෙයුම් නිලධාරී ඩිල්ෂාන් කැකිරිවරාගොඩ මහතා අතින් ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ කාංචන දසනායක මහතා ලබා ගත් අයුරු. විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ අජන්ත කුමාර අගලකඩ මහතා ඇතුළු අංශ ප්‍රධානීහු ද මෙහි වෙති.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක සහ හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩ විසූඅපවත් වී වදාළඅපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ නිමිත
ලොව දියුණුම උපකරණ සහ අංගෝපාංග සහිත තාක්ෂණ පීඨයක් සබරගමු විශ්ව විද්‍යාලය සතුව ඇති නිසා ඊට ඇතුළත් විය හැකි විෂයයන්ද හදාරා එහි එන්නැයි සබරගමු විශ්ව විද
ගණේමුල්ල ශ්‍රී අමර මහා විහාරයේ ඉදිකළ නව චෛත්‍යයට කොත් පැලඳවීමේ මහෝත්සවය විහාරාධිපති දඹගොල්ලේ මේධානන්දතිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි ඉකුත්දා 10 දින පැ
දිවංගත සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහතාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ ආරම්භ කරන ලද සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයට වසර අසූවක් පිරීම නිමිති කර ගනිමින් එම ව
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාදීපය 18 වැනි වරටත් කිරුළ පළදියි
Muthu Tuesday, 19 March 2024 11:01 PM
අපේ කියලා මතයක් කොටන්නට, සීමාවන් ඇතුලේ වුණත් අපිට ඉඩදෙන ...අපේ කැටපත් පවුර.....
රංබොඩ Wednesday, 20 March 2024 09:29 AM
උණුසුම් සුබ පැතුම් ලංකාදීප !!!
sam Wednesday, 20 March 2024 10:01 AM
දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින්ගේ ජනප්‍රියම පුවත්පත ලංකාදීප...!!!
මැක්ස් Wednesday, 20 March 2024 10:40 AM
වසර 18ක් නොකඩවා ජය ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. සුබ පැතුම්!