ගණේමුල්ල ශ්‍රී අමර මහා විහාරයේ ඉදිකළ නව චෛත්‍යයට කොත් පැලඳවීමේ මහෝත්සවය විහාරාධිපති දඹගොල්ලේ මේධානන්දතිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි ඉකුත්දා 10 දින පැවැත්විණි.
පින්කමට සමගාමීව තිස් පැය හතේ පිරිත් දේශනාවක් 10 දින ආරම්භ වී 14 වැනිදා අලුයම 6.00 දක්වා පැවති අතර අනතුරුව උදෑසන මහ සඝ රුවන උදෙසා සංඝගත දක්ෂිණා පිංකමක්ද පැවැත්විණි.
මෙම පිංකම් මාලාවේ ආරාධිත දේශනය වැලිතර ශ්‍රී අම්බරුක්ඛාරාමාධිපති ශ්‍රී අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශවයේ මහානායක ධූරන්ධර ශාස්ත්‍රපති පණ්ඩිත මහෝපාධ්‍යාස අහුන්ගල්ලේ විමලධම්මතිස්ස හිමියන් විසින් පැවැත් වූහ.
අනුරාධපුර ගල්කන්දේගම රජමහා විහාරය, ජම්බුවත්ත සිරිවිමල සෙනසුන් විහාරය, ගනේමුල්ල ශ්‍රී අමරමහා පිරිවනේ විහාරස්ථානය යන විහාරත්‍රයාධිපති, පණ්ඩිත දඹගොල්ලේ මේධානන්දතිස්ස හිමිගේ අනුශාසකත්වයෙන් පින්කම සංවිධානය කෙරුණු අතර ගනේමුල්ල සතර පේරුවේ දායක දායිකවෝ සහ ප්‍රදේශවාසීහු ප්‍රධාන දායකත්වය දැරූහ.
ලොව දියුණුම උපකරණ සහ අංගෝපාංග සහිත තාක්‍ෂණ පීඨයක් සබරගමු විශ්ව විද්‍යාලය සතුව ඇති නිසා ඊට ඇතුළත් විය හැකි විෂයයන්ද හදාරා එහි එන්නැයි සබරගමු විශ්ව විද
ගණේමුල්ල ශ්‍රී අමර මහා විහාරයේ ඉදිකළ නව චෛත්‍යයට කොත් පැලඳවීමේ මහෝත්සවය විහාරාධිපති දඹගොල්ලේ මේධානන්දතිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි ඉකුත්දා 10 දින පැ
දිවංගත සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහතාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ ආරම්භ කරන ලද සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයට වසර අසූවක් පිරීම නිමිති කර ගනිමින් එම ව
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල
ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී අමර මහා විහාරයේ නව චෛත්‍යයට කොත් පැලඳවීමේදී..