රංජිත් රාජපක්ෂ
තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා ඇතුළු පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තලවාකැලේ ලිඳුල නගර සභාවට ස්වාධීනව තරග කිරීමට ඇප මුදල් තැම්පත් කළහ.
ඒකාබද්ධ විපක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රධානියකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් පොදු ජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් තරග නොකර ස්වාධිනව තරග කිරිමට තීරණය කළ බව හිටපු සභාපති අශෝක සේපාල මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් තමන් ඇතුළු තලවාකැලේ ලිඳුල නගර සීමාවේ විශාල පිරිසක් කැපවීමෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ නුවර එළිය ප්‍රධානියා තමන් ඇතුළු පිරිසට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ෂේප කළ බව ද ඔහු කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පෑලියගොඩ නගර සභාවේ බලය පිහිටුවන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද (21) පැවැසීය.
පළාත් පාලන මැතිවරණ ප්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වී ඇතැයි කියමින් එයට විරෝධය පල ක
රට තුළ ඇතිකළ ප්රජාතන්ත්රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප්රජාතන්ත්රවාදය වැ
ආණ්ඩුව පවතින ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගෙන තමන්ට එරෙහිව ඇති ජනතා අප්‍රසාදය අමතක කරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිම
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගෙයි මහතා අද (6) සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවත්, එවැනි ආණ්ඩුවකින් රටට පලක් නැති බවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෙමළ විමුක්ති සන්ධානය ඇප තියයි