ගම් වැදුණු ගං වතුරෙන් උන්හිටිගමන් උන්හිටිතැන් අහිමි වුණු කළුතර දිස්ත්‍රික් ජනතාවට සහන සැලසූ මෙහෙයුමකදී මහවැලි සංවර්ධන හා පාරිසරික නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා එක්ව සිටි අයුරු සේයාරුවෙන් දැක්වේ.
හිටපු අග්‍රාමාත්‍යවරයකුගේ පුත්‍රයකුද වන අනුරාධ ජයරත්න මහතා පරිප්පු ගෝනියක බර කරට ගැනීම වඩාත් වැදගත් වන්නේ ජනතාවගේ ජීවන බර කොතෙක්දැයි එමගින් වටහාගත හැකි හෙයිනි. ඇමති බර රටට අඩුවනු ඇත්තේද එමගිනි.
සේයාරුව : අන්තර්ජාලයෙනි
ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත්
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ඇමති බර සහ ජීවන බර
sam Saturday, 17 June 2017 09:54 AM
මෝඩ කමට බෙහෙත් නැහැ කියන්නේ මේකට තමා .