දේශපාලනඥයා මහජනයාගේ මනාපය ලබා පාර්ලිමේන්තුවට යයි. එතැන් සිට ඔහු නඩත්තු කිරීමේ වගකීම පැවරෙන්නේද මහජනතාවටය.
මහ ජනයාගෙන් නඩත්තුවන ඒ මහජන නියෝජිතයා මහ ජනයාගේ දුකට - සැපට පිහිට විය යුතුය. එය ඔහුගේ වගකීමකි.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ කැමරා ඇසට හසුවුයේ ඉකුත් ගංවතුර සමයේ හම්බන්තොටදීය.
“බොරුවට නොවේනම් හොඳයි” යනුවෙන් මෙහි සටහන් කර තබන්නේ බොහෝ දේශපාලනඥයන් බොහෝ විට හොඳ දේ කරන්නේ බොරුවට වන හෙයිනි.
සේයාරුව : සූරියවැව - දිලිප් ජයසේකර
ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත්
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
“බොරුවට නොවේනම් හොඳයි”
Jaqualin Tuesday, 27 June 2017 12:09 PM
ඒ වුනාට අනික් අය බොරුවටවත් මෙහෙම කලේ නැහැ .