“දේශපාලනයේ සදාකාලික මිතුරන්ද නැත. සතුරන්ද නැත”යි කියමනකි. එහෙත් මේ ඡායාරූපයෙන් කියැවෙන්නේ එයට වෙනස් කතාවකි. ඇමති රවි කරුණානායක මහතා දැරූ මුදල් අමාත්‍යංශය ඔහුගෙන් ගැලවී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අතට ගියේය. මංගල සමරවීර මහතා දැරූ විදේශ අමාත්‍යංශය ඔහුගෙන් ගැලවී ඇමති රවි කරුණානායක ඇමතිවරයා අතට ගියේය.
එහෙත් ඒ කිසිවකින් ඔවුන්ගේ හිතවත්කම් ගැලවී නොයන බව මේ සේයාරුව සාක්ෂි සපයයි.
සේයාරුව : ඉෂාර කොඩිකාර (ඒ.එෆ්.පී.)
ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත්
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති