මැයි දිනය වැඩ කරන පංතියේ ජනතාවගේ දිනය වේ. නිමක් නැති අරගල මතින් දිනාගත් ජයග්‍රහණ ආශ්වාදයෙන් සැමරීමට අමතරව අහිමි ජයග්‍රහණ සොයා හඹා යාමේ දිරිය, බලය හා ප්‍රඥාව මතු කරගන්නා දිනය බවට ද මැයි දිනය පත්විය යුතුය.
එහෙත් අවාසනාවකට මෙන් වැඩකරන පංතියේ ජනතාවගේ දිනය එම ජනයාගෙන් ගිලිහී වැඩ නොකරන පංතියේ පිරුවටයක් බවට පත්ව තිබේ. ගෙවුණු මැයි දිනය දා කොළඹ නගරයේදී ගත් මෙම සේයාරූ නිහඬව කියාපාන්නේ එයම වේ.
සේයාරුව : රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඡායාරූප සංස්කරණය : සංජීව වීරසිංහ
ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත්
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
වැඩ කරන පංතිය සහ වැඩ නොකරන පංතිය