වැඳීමට අදාළව විවිධ අරුත් තිබේ. ඇතැමෙක් ගෞරවයට වඳිති. තවකෙක් බියට පත්ව වඳිති. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට මෙසේ වැන්ඳේ ‘අනේ මං වෙනුවෙන් නම් ස්ට්‍රයික්’ කරන්න එපා යනුවෙන් කියමිනි. ජනතාවටද වැඳලා ඉල්ලා සිටීමට සිදු වී තිබෙන්නේ ද එයමය.
සේයාරුව : රොමේෂ් ධනුෂ්ක සිල්වා
ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත්
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
වැඳිල්ල
Shan Tuesday, 25 July 2017 03:37 AM
මේවා මහා විහිලු වැඩ. මේ අය උගත් කම තිබ්බත් මනුස්සකම් දන්නේ නැති ජාතියක්.
senewi Thursday, 27 July 2017 08:09 AM
ජනතාවටද වැඳලා ඉල්ලා සිටීමට සිදු වී තිබෙන්නේ ‘අනේ අපි වෙනුවෙන් නම් ස්ට්‍රයික්’ කරන්න එපා කියමිනි.