“'මිනිසා උපතින්ම දේශපාලන සත්වයකු ” යැයි ඇරිස්ටෝටල් ලියා තැබුවේය. එහෙත් ඒ සෑම මිනිසකුටම දේශපාලනඥයකු වීමේ හැකියාව නැත. දේශපාලනඥයකු වන සෑම මිනිසකුටම වුවද පාර්ලිමේන්තු මන්ත්රීකම් ලැබෙන්නේ නැත.
එය වඩාත් දුෂ්කරම මාර්ගය තෝරා ගැනීමෙන් නිපැදෙන අවදානම් සහගත ප්‍රීතියෙන් යුතුව හඹාගොස් නෙළා ගත යුත්තකි. එය අහිමිවීම නොව අහිමිවීමේ අවදානම පවා බරපතළ වන්නේ එහෙයිනි.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුවෙන් පසුව ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ මේ සිනාවෙන් කියා පාන්නේ එය නොවේද?
සේයාරුව : ඉෂංක සුනිමල්
ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත්
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
අහිමි වුණොත් මන්ත්‍රීකම ?