දේශපාලනයේදී දුම් ඇල්ලිල්ල මිස දුම් ගැහිල්ල සිරිතක් වශයෙන් ප්‍රගුණ නොකරන්නකි. දේශපාලනයේදී තනතුරු, නම්බුනාම, වරප්‍රසාද ලබාගැනීමට නම් දුම් ඇල්ලිය යුතුය. එහෙත් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ කරන්නේ දුම් ඇල්ලිල්ලක් නොව දුම් ගැහිල්ලකි.
ඒ පානදුරේ පැවති ඩෙංගු මර්දන ශ්රමදානයකදීය. ප්රශ්නය වන්නේ මේ දුම් ගහන්නේ ඩෙංගු මදුරුවා පළවා හැරීමටද ආණ්ඩුව පළවා හැරීමටද යන්න පැහැදිලි නොමැති වීමයි.
සේයාරුව :
පානදුර - සමන් කාරියවසම්
ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත්
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
දුම් ගැහිල්ල