මේ සුහද සිනානගමින් පිළිසඳරක යෙදෙන්නේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ දියණිය දුලාංජලී ප්‍රේමදාස මහත්මිය හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාර්තෘ රෝහන විජේවීර මහතාගේ දියණිය ඊශා විජේවීර මහත්මිය වේ. එදා මෙම දියණියන්ගේ පියවරුන් දෙදෙනාද මෙලෙසම සුහදව සිනාසෙමින් අදහස් හුවමාරු කරගත හැකි වූයේනම් මෙරට දේශපාලනයේ ගමන්මග වෙනස්වීමට ඉඩ තිබිණි.
මෙය පමා වූ සිහිනයක් වන්නේ එහෙයිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ලියූ ‘ජනාධිපති තාත්තා’ කෘතිය එළිදැක්වූ දා මෙම ඡායාරූපය ගැනුණි.
සේයාරුව : ගයාන් අමරසේකර
පරිගණක පිටු සැකසුම : ප්‍රසන්න ජානක
ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත්
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
පමාවූ සිනහව !