සයිටම් ආයතනය ආරම්භ කිරීමේ හෝ වැසීමේ බලයක් පොලීසියට නැත. එහෙත් සයිටම් සටන හැමදාමත් නිමාවන්නේ සයිටම් විරෝධීන් හා පොලීසිය අතර ඇවිළ යන ගැටුමකිනි.
සයිටම් විරෝධීන් පවසන්නේ පොලීසිය සටන මර්දනය කරන බවය. ඉකුත්දා කොළඹ පැවැති සයිටම් විරෝධි උද්ඝෝෂණයකදී එක් අම්මා කෙනෙකු මේ නිහඬව කියාපාන්නේ මර්දනය ඇත්තටම දියත් වන්නේ කොතැනින්ද යන්න නොවේද?
සේයාරුව : ඉෂංක සුනිමල්
ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත්
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මර්දනය ඇත්තටම දියත් වන්නේ කොතැනින්ද ?
nilmini Wednesday, 07 June 2017 12:11 AM
පාරවල් වහල ජන ජීවිතේ අඩාල කරන කොට මර්ධනය නොකර නලවන්නද ? අම්මල ගහල හදන්න ඕනේ කාලේ ළමයි හදාගන්න බැරි වුනහම ලොකු වෙලා පොලිසියෙන් ගුටි කන්න වෙන්නේ.
janahitha Friday, 09 June 2017 12:24 PM
නිල්මිණි ,ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන්නේ ඔයාලවගේ සුවච කීකරු අය ගැන නෙමේ ක්‍රමය වෙනස් කරන්න අරගල කරපු අය ගැනයි.