ලයිබීරියාවේ ජාතික ධනය වංචා කළ දේශපාලනඥයන්ට අධිකරණයෙන් නියම වූ දඩුවම මහජනයා ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කිරීමය.
ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත්
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ලයිබීරියාවේ නඩු තීන්දු මෙහාටත් කැරකුණොත් ... ?
jayan Saturday, 10 February 2018 08:11 PM
මේ විදියට ලංකාවේ දේසපාලකයන් රටේ කොල්ලකපු ධනය ගැන සොයල මෙවිදියේම දඬුවම් කරොත් අපේ රටේ එක දේසපාපලුවෙක්වත් ඉටුරුවෙන්නේ නෑ.. මොකද 1977 පස්සේ ආපු හැමකෙනාම හොරකම් කලා.
abaran Saturday, 10 February 2018 10:37 PM
අනේ එහෙම වෙන්න නම් එපා. එතකොට අපේ පාර්ලිමේන්තුව හිස්, පාලු,මකුළුදැල් බැඳුනු ගොඩනැගිල්ලක් වෙයි...
samurai Sunday, 11 February 2018 05:54 AM
රටෙන් භාගයක් විතර මරන්න වේවි
Bandara Monday, 12 February 2018 02:03 PM
හමුදා රජයක් ඇතිවී දූෂණ චෝදනා මත විරුද්දවාදීන් මෙලස මැරුවා. අවසන් ප්‍රතිපලය වුයේ මෙරටේ සිවිල් යුද්දයක් පැතිර යාමයි. අද ලෝකයෙන්ම දෙවනියට දුප්පත් රට ලයිබීරියාව.
Padmapriya Thursday, 15 February 2018 01:34 AM
අනේ ලංකාවට නම් මෙවන් ගෝත්‍රික ක්‍රියා නොලැබිය යුතුය අධිකරණය වැරදි කරන අයට දඩුවම් දේවි.