සසර අනියතය. ඒ අනියත සියල්ල අතර බලයද වේ. බලය ඇතිවිට එය වටහා ගැනීමට අසීරු වනු ඇත.
සසර සහ බලය පිළිබඳව නිහඬව කියාපාන මෙම ඡායාරූපය අපවත්වී වදාළ අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවයේදී ගැනුණකි.
සසරේ අනියත බව කියාපාමින් මහ නා හිමියෝ අපවත් වූහ. මෙම ඡායාරූපය කියාපාන්නේ සසර මෙන්ම බලයද අනියත බවය.
රාජ්‍ය පාලනයේදී එය අවබෝධ කර ගැනීම අතිශයින්ම වැදගත් වනු ඇත.
සේයාරුව : රොමේෂ් ධනුෂ්ක සිල්වා
ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත්
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
සසර සහ බලය
sanju Tuesday, 25 April 2017 12:14 PM
සසර සහ බලය කෙසේ වෙතත් රටටම කරුමේ පඩිසන් දුන් බව පසක් වී හමාරය.
nimmi Thursday, 27 April 2017 01:59 PM
අනේද කියන්නේ සංජු
MP Sunday, 30 April 2017 02:18 AM
ඉතාමත් කාලීන සහ වෑදගත් මාතෘකාවක්. බලය තියෙන විට සසර බිය දෑනෙන්නේම නෑති බව පෙනේ. අශ්වයා ඉස්තාලයෙන් පෑන ගියාට පසු, ඉස්තාලය වසා දෑමීමෙන් වෑඩක් තියේද?