(මොහොමඩ් ආසික්)
මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදු වන ආගමික සංසිද්ධීන් පිළිබදව මුස්ලිම් නොවන පිරිස් වලට අවබෝධයක් ලබා ගැනීම සඳහාත් ජාතින් අතර සහජීවනය ඇති කිරීම සඳහාත් අකුරණ අස්නා මුස්ලිම් දේවස්ථානය සියලු ජනතාව වෙත අද (28) දවස පුරා විවෘතව තැබිණි.
මෙහිදී සිංහල දෙමළ ජනතාව සමඟ මුස්ලිම් කාන්තාවෝ ද විශාල පිරිසක් පැමිණ මුස්ලිම් දේවස්ථානය තුළ දෛනිකව සිදු වන ආගමික වැඳුම් පිදුම් සිදු වන ආකාරය දැක බලා ගත්හ.
මෙහිදී ඔවුන්ට මුස්ලිම් සංස්කෘතියට අනන්‍යවූ සංස්කෘතිකාංගයන් දැක බලා ගැනීමටත් ආහාර පානවල රස බැලීමටත් අවස්ථාව ලැබිණි.
සාමාන්‍යයෙන් මුස්ලිම් දේවස්ථානයක වන්දනා කිරීම සඳහා යාමට අවසර ඇත්තේ මුස්ලිම් පිරිමි අයට පමණක් වන බැවින් මුස්ලිම් කාන්තාවෝද මෙම අවස්ථාවට එක්වූහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අකුරණ අස්නා පල්ලිය සියලු ජාතීන්ට විවෘත වෙයි
දේවනාරායන Tuesday, 28 November 2017 10:58 AM
සමගියම යහපති! - බුදුන් වහන්සේ
කෑදැත්තා Tuesday, 28 November 2017 11:27 AM
මේ ක්‍රමයට තමා මැදපෙරදිග දහස් ගණනින් දෙනා ඉස්ලාම් වලට හරවා ගන්නේ...... වැඩිපුරම මේ උගුලට අහුවෙන්නේ ගෘහ සේවිකාවෝ හා අඩු ආදායම් ලබන මැදපෙරදිග සේවකයෝ.
chamal Tuesday, 28 November 2017 12:05 PM
මේක තනිකර ප්‍රෝඩාවක්. මේවා ඇතුලේ මුකුත් නැති බව ඕන කෙනෙක් දන්නවා.
nisar Tuesday, 28 November 2017 12:26 PM
මේක ගොඩක් හොඳ දෙයක්.
dubai Tuesday, 28 November 2017 12:56 PM
කෑදෑත්තා බොරු කියන්නෙ..
කෑදැත්තාWednesday, 29 November 2017 06:45 AM
ඩුබායි ඔබ ගල්ෆ් වල අවුරුදු කීයක්ද? රටේ වෙන දේවල් දන්නේ නැද්ද
කොළඹ කොල්ලා Tuesday, 28 November 2017 03:37 PM
අහුවෙන්න එපා ඕවාට
nimallalitha Wednesday, 29 November 2017 03:08 AM
මම මේ රට සිංහල රට කියන්නෙක් උනාට හැම ආගමකටම ගරු කරන්නෙක්.
සංජීව Wednesday, 29 November 2017 03:39 AM
සිංහල හා දමිළ කාන්තාවන්ට එක් ආහාර මේසයකුත් මුස්ලිම් අයට තවත් ආහාර මේසයකුත් ලෙස වෙන් කරල තිබිල නැද්ද.. ?
athura Wednesday, 29 November 2017 04:14 AM
මේ රටේ සම හරක් ඇත්තද බොරුද දන්නෙත් නැහැ හැබැයි හැමදේම දන්නවා වගේ හැම දේටම විරුද්ධ වෙන්න විතරයි දන්නේ.
සුධර්මන් Wednesday, 29 November 2017 05:20 AM
කබ්බෝ නොවෙයි හොඳ වැදගත් සිංහලයෝ ගීහින් තියන්නේ, කුල කාන්තාවෝත් ඉන්නවා
Jayasinghe Wednesday, 29 November 2017 06:23 AM
අකුරණ ටව්මෙ සිංහලයෙකුට කඩයක් දාගන්නත් දෙන්න කියන්නකො පුලුවන්නම්.
ruby Wednesday, 29 November 2017 07:09 AM
ජයසිංහගේ ගේ අදහසට සියට සියයක් එකගවෙමි. මගේ ගමත් අකුරණට ඉතා ලගින් පිහිටා ඇත. අපිට මේ කට්ටියගෙන් තියන ප්‍රශ්න දන්නේ අපි.
JayasingheWednesday, 29 November 2017 03:13 PM
රූබි මහත්මයා.. ඒ කියන්නේ අපි අසල්වැසියෝ. මෙතනින් තමා මුළු අකුරණම පාලනය වෙන්නේ. මුස්ලිම් කාන්තාවක් විවාහ කරගත් මගේ හිතවතෙකු එම ආගමට බඳවාගැනීමටත් ඔවුන්ගේ දරුවන්ට මුස්ලිම් නම් ගම් තැබීමටත් දූතයන් ආවේ ගියේ මෙතැනින් බව අප හොඳින් දන්නා කරුණකි. තවද ශ්‍රී ලංකාවේ පැරණිම සුපිරි වෙළෙඳසල් ජාලයක අකුරණ ශාඛාවේ ආරම්භයට අවසර ගැනීමටත් එහි විකුණන භාණ්ඩ සඳහා අනුමැතිය ලබාගැනීමටත් ඒ ආයතනයේ නියෝජිතයන්ට මෙහි යාමට සිදුවූබව නොරහසකි. කොටින්ම කියතොත් මෙය එක්තරා මාධ්‍ය සංධර්ශනයක් පමණකි.
Bamunuarachchi Wednesday, 29 November 2017 09:55 AM
මෙතැන ලියලා තිබෙන්නේ මොන මිනිස්සුද කියලා හිතෙනවා. සමහරු කුල කාන්තාවන් තෝරලා තිබෙන්නේ ඇඳුමෙන්..
BamunuarachchiWednesday, 29 November 2017 11:39 AM
ඉතින් ගැහැණු 6ක් බඳින්න පුළුවන් ආගමකට අපේ අය යන එක පුදුමයක්ද? ගොන් බදින කණු තමයි...
Karunarathna Gampola. Wednesday, 29 November 2017 11:41 AM
බෞද්ධ බැතිමතුනි, සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ " කාලාමයින්ට" දේශනාකළ " කාලාම සුත්‍රය" තම ජීවිතයට ධර්මයෙන් ගලපා අවබෝධයෙන් කටයුතු කරන්නේ නම් ගැටළුවක් ඇතිවේද යන්න සොයාබලන්න. තෙරුවන් සරණයි !!
Bamunuarachchi Wednesday, 29 November 2017 12:00 PM
හම්බයෝ පනසලකට එනවද? නැහැ මොකද අල්ලාහ් දෙවියන් විස්වාස නොකරන අය කාෆර් ලා හෙවත් බොරුකාරයෝ හැටයට හංවඩු ගහනවා.
charitha Wednesday, 29 November 2017 12:02 PM
මෙතන කමෙන්ට් කරන සමහර අයට තියෙන්නේ මානසික ප්‍රශ්නයක්. මොකද කොයිදේ කලත් එයලගේ සුපුරුදු මඩ ප්‍රචාරයම කරගෙන යනවා. පල්ලියට අනිත් ජාතීන්ට යන්න දෙන්නේ නෑ කියල කාලයක් කෑගැහුවා. දැන් තව අමුතු කතා හදාගෙන ආයෙත් ප්‍රශ්නයක් පටන් ගන්නවා.
helaya Wednesday, 29 November 2017 01:35 PM
කොහොමත් මේ ගැන කල්පනාවෙන් ඉන්නවනම් හොඳයි. මේවා දීර්ගකාලීන සැලසුම්.
Karunarathna Gampola. Wednesday, 29 November 2017 01:39 PM
බෞද්ධ සැදැහැවත් පින්වත් මහත්මියනි ,මහත්වරුනි. අප සම්මා සම්බුදු වහන්සේ "කාලාමවරුන්ට" දේශනා කල " කාලාම සුත්‍රය " අනුව යම්කෙනෙක් කීවාට , දුටුවා කීවාට, පොතක පතක ලියාතිබුනාට එය පිලිනොගන්න, එය දහමට ගලපා, අවබෝධයෙන් පිළිගැනීම හෝ නොගැනීම කලයුතුයි. ඒ අනුව මෙයද සොයාබැලීම කරන්න. තෙරුවන් සරණයි.
Rohitha Wednesday, 29 November 2017 08:50 PM
සහජීවනය ඇයි අරාබියට නැත්තේ ? ලංකාවට විතරද ? ඇයි අපේ දේශපාලකයෝ මැදිහත් වෙන්නේ නැත්තේ එහෙ පන්සල් ඉදි කරන්න අපේ වැඩ කරන මිනිස්සු වෙනුවෙන් . මං හිතන්නේ හැමදේකම දෙපැත්තක් තියෙන්න ඕනේ
ruby Wednesday, 29 November 2017 11:35 PM
සිංහලයා මෝඩයා.
ජෝසප් පෙරේරා Thursday, 30 November 2017 01:07 AM
පොළව කොටන තැන - පාර තනන තැන ගිනියම් අව්වේ - මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ
ප්‍රසාද් Friday, 01 December 2017 12:43 AM
සමගිය පිණිස විතරක් කලානම් කිසිම වරදක් නැහැ. නමුත්, පල්ලියට ගිය අක්කිලා,නංගිලා, ඇන්ටිලා ටික දවසක් ගියාම කළු ගෝනි බිල්ලා ඇඳුමට මාරුවෙන්න නම් එපා ඔන්න.ඔසරිය ඇඳපු නුවර කට්ටියත් ගිහිල්ල තියෙනවනේ.අකුරණ පැත්තේ ඉන්න මිනිස්සු දන්නවනේ එහෙ තත්වේ.
PA - RA Friday, 08 December 2017 06:38 AM
සාමය, සහජීවනය, මනුෂ්‍යත්වය මතු තරගෙන මේ කරන වෙනසට කවුුරුත් සුභ පතමු....දැන් පන්සල, කිතු පල්ලිය, දේවාලය සියලු දෙනාට විවෘතයි...සාමය මනුස්සකම රජයා කුහකකම පලවාහරිමු.....