IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අකුරණ අස්නා පල්ලිය සියලු ජාතීන්ට විවෘත වෙයි


(මොහොමඩ් ආසික්)

මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදු වන ආගමික සංසිද්ධීන් පිළිබදව මුස්ලිම් නොවන පිරිස් වලට අවබෝධයක් ලබා ගැනීම සඳහාත් ජාතින් අතර සහජීවනය ඇති කිරීම සඳහාත්  අකුරණ අස්නා මුස්ලිම් දේවස්ථානය සියලු ජනතාව වෙත අද (28) දවස පුරා විවෘතව තැබිණි.

මෙහිදී සිංහල දෙමළ ජනතාව සමඟ මුස්ලිම් කාන්තාවෝ ද විශාල පිරිසක් පැමිණ මුස්ලිම් දේවස්ථානය තුළ දෛනිකව සිදු වන ආගමික වැඳුම් පිදුම් සිදු වන ආකාරය දැක බලා ගත්හ.

මෙහිදී ඔවුන්ට මුස්ලිම් සංස්කෘතියට අනන්‍යවූ සංස්කෘතිකාංගයන්   දැක බලා ගැනීමටත් ආහාර පානවල රස බැලීමටත් අවස්ථාව ලැබිණි.
 
සාමාන්‍යයෙන් මුස්ලිම් දේවස්ථානයක වන්දනා කිරීම සඳහා යාමට අවසර ඇත්තේ මුස්ලිම් පිරිමි අයට පමණක් වන බැවින් මුස්ලිම් කාන්තාවෝද මෙම අවස්ථාවට එක්වූහ.



අදහස් (26)

අකුරණ අස්නා පල්ලිය සියලු ජාතීන්ට විවෘත වෙයි

දේවනාරායන Tuesday, 28 November 2017 10:58 AM

සමගියම යහපති! - බුදුන් වහන්සේ

:       257       344

කෑදැත්තා Tuesday, 28 November 2017 11:27 AM

මේ ක්‍රමයට තමා මැදපෙරදිග දහස් ගණනින් දෙනා ඉස්ලාම් වලට හරවා ගන්නේ...... වැඩිපුරම මේ උගුලට අහුවෙන්නේ ගෘහ සේවිකාවෝ හා අඩු ආදායම් ලබන මැදපෙරදිග සේවකයෝ.

:       3399       4543

chamal Tuesday, 28 November 2017 12:05 PM

මේක තනිකර ප්‍රෝඩාවක්. මේවා ඇතුලේ මුකුත් නැති බව ඕන කෙනෙක් දන්නවා.

:       184       368

nisar Tuesday, 28 November 2017 12:26 PM

මේක ගොඩක් හොඳ දෙයක්.

:       515       271

dubai Tuesday, 28 November 2017 12:56 PM

කෑදෑත්තා බොරු කියන්නෙ..

:       465       361

කෑදැත්තාWednesday, 29 November 2017 06:45 AM

ඩුබායි ඔබ ගල්ෆ් වල අවුරුදු කීයක්ද? රටේ වෙන දේවල් දන්නේ නැද්ද

:       6       97

කොළඹ කොල්ලා Tuesday, 28 November 2017 03:37 PM

අහුවෙන්න එපා ඕවාට

:       192       271

nimallalitha Wednesday, 29 November 2017 03:08 AM

මම මේ රට සිංහල රට කියන්නෙක් උනාට හැම ආගමකටම ගරු කරන්නෙක්.

:       0       166

සංජීව Wednesday, 29 November 2017 03:39 AM

සිංහල හා දමිළ කාන්තාවන්ට එක් ආහාර මේසයකුත් මුස්ලිම් අයට තවත් ආහාර මේසයකුත් ලෙස වෙන් කරල තිබිල නැද්ද.. ?

:       88       164

athura Wednesday, 29 November 2017 04:14 AM

මේ රටේ සම හරක් ඇත්තද බොරුද දන්නෙත් නැහැ හැබැයි හැමදේම දන්නවා වගේ හැම දේටම විරුද්ධ වෙන්න විතරයි දන්නේ.

:       255       279

සුධර්මන් Wednesday, 29 November 2017 05:20 AM

කබ්බෝ නොවෙයි හොඳ වැදගත් සිංහලයෝ ගීහින් තියන්නේ, කුල කාන්තාවෝත් ඉන්නවා

:       36       63

Jayasinghe Wednesday, 29 November 2017 06:23 AM

අකුරණ ටව්මෙ සිංහලයෙකුට කඩයක් දාගන්නත් දෙන්න කියන්නකො පුලුවන්නම්.

:       24       165

ruby Wednesday, 29 November 2017 07:09 AM

ජයසිංහගේ ගේ අදහසට සියට සියයක් එකගවෙමි. මගේ ගමත් අකුරණට ඉතා ලගින් පිහිටා ඇත. අපිට මේ කට්ටියගෙන් තියන ප්‍රශ්න දන්නේ අපි.

:       16       114

JayasingheWednesday, 29 November 2017 03:13 PM

රූබි මහත්මයා.. ඒ කියන්නේ අපි අසල්වැසියෝ. මෙතනින් තමා මුළු අකුරණම පාලනය වෙන්නේ. මුස්ලිම් කාන්තාවක් විවාහ කරගත් මගේ හිතවතෙකු එම ආගමට බඳවාගැනීමටත් ඔවුන්ගේ දරුවන්ට මුස්ලිම් නම් ගම් තැබීමටත් දූතයන් ආවේ ගියේ මෙතැනින් බව අප හොඳින් දන්නා කරුණකි. තවද ශ්‍රී ලංකාවේ පැරණිම සුපිරි වෙළෙඳසල් ජාලයක අකුරණ ශාඛාවේ ආරම්භයට අවසර ගැනීමටත් එහි විකුණන භාණ්ඩ සඳහා අනුමැතිය ලබාගැනීමටත් ඒ ආයතනයේ නියෝජිතයන්ට මෙහි යාමට සිදුවූබව නොරහසකි. කොටින්ම කියතොත් මෙය එක්තරා මාධ්‍ය සංධර්ශනයක් පමණකි.

:       2       18

Bamunuarachchi Wednesday, 29 November 2017 09:55 AM

මෙතැන ලියලා තිබෙන්නේ මොන මිනිස්සුද කියලා හිතෙනවා. සමහරු කුල කාන්තාවන් තෝරලා තිබෙන්නේ ඇඳුමෙන්..

:       3       0

BamunuarachchiWednesday, 29 November 2017 11:39 AM

ඉතින් ගැහැණු 6ක් බඳින්න පුළුවන් ආගමකට අපේ අය යන එක පුදුමයක්ද? ගොන් බදින කණු තමයි...

:       4       19

Karunarathna Gampola. Wednesday, 29 November 2017 11:41 AM

බෞද්ධ බැතිමතුනි, සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ " කාලාමයින්ට" දේශනාකළ " කාලාම සුත්‍රය" තම ජීවිතයට ධර්මයෙන් ගලපා අවබෝධයෙන් කටයුතු කරන්නේ නම් ගැටළුවක් ඇතිවේද යන්න සොයාබලන්න. තෙරුවන් සරණයි !!

:       1       1

Bamunuarachchi Wednesday, 29 November 2017 12:00 PM

හම්බයෝ පනසලකට එනවද? නැහැ මොකද අල්ලාහ් දෙවියන් විස්වාස නොකරන අය කාෆර් ලා හෙවත් බොරුකාරයෝ හැටයට හංවඩු ගහනවා.

:       11       45

charitha Wednesday, 29 November 2017 12:02 PM

මෙතන කමෙන්ට් කරන සමහර අයට තියෙන්නේ මානසික ප්‍රශ්නයක්. මොකද කොයිදේ කලත් එයලගේ සුපුරුදු මඩ ප්‍රචාරයම කරගෙන යනවා. පල්ලියට අනිත් ජාතීන්ට යන්න දෙන්නේ නෑ කියල කාලයක් කෑගැහුවා. දැන් තව අමුතු කතා හදාගෙන ආයෙත් ප්‍රශ්නයක් පටන් ගන්නවා.

:       80       122

helaya Wednesday, 29 November 2017 01:35 PM

කොහොමත් මේ ගැන කල්පනාවෙන් ඉන්නවනම් හොඳයි. මේවා දීර්ගකාලීන සැලසුම්.

:       4       5

Karunarathna Gampola. Wednesday, 29 November 2017 01:39 PM

බෞද්ධ සැදැහැවත් පින්වත් මහත්මියනි ,මහත්වරුනි. අප සම්මා සම්බුදු වහන්සේ "කාලාමවරුන්ට" දේශනා කල " කාලාම සුත්‍රය " අනුව යම්කෙනෙක් කීවාට , දුටුවා කීවාට, පොතක පතක ලියාතිබුනාට එය පිලිනොගන්න, එය දහමට ගලපා, අවබෝධයෙන් පිළිගැනීම හෝ නොගැනීම කලයුතුයි. ඒ අනුව මෙයද සොයාබැලීම කරන්න. තෙරුවන් සරණයි.

:       1       26

Rohitha Wednesday, 29 November 2017 08:50 PM

සහජීවනය ඇයි අරාබියට නැත්තේ ? ලංකාවට විතරද ? ඇයි අපේ දේශපාලකයෝ මැදිහත් වෙන්නේ නැත්තේ එහෙ පන්සල් ඉදි කරන්න අපේ වැඩ කරන මිනිස්සු වෙනුවෙන් . මං හිතන්නේ හැමදේකම දෙපැත්තක් තියෙන්න ඕනේ

:       0       0

ruby Wednesday, 29 November 2017 11:35 PM

සිංහලයා මෝඩයා.

:       0       0

ජෝසප් පෙරේරා Thursday, 30 November 2017 01:07 AM

පොළව කොටන තැන - පාර තනන තැන ගිනියම් අව්වේ - මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ

:       0       0

ප්‍රසාද් Friday, 01 December 2017 12:43 AM

සමගිය පිණිස විතරක් කලානම් කිසිම වරදක් නැහැ. නමුත්, පල්ලියට ගිය අක්කිලා,නංගිලා, ඇන්ටිලා ටික දවසක් ගියාම කළු ගෝනි බිල්ලා ඇඳුමට මාරුවෙන්න නම් එපා ඔන්න.ඔසරිය ඇඳපු නුවර කට්ටියත් ගිහිල්ල තියෙනවනේ.අකුරණ පැත්තේ ඉන්න මිනිස්සු දන්නවනේ එහෙ තත්වේ.

:       0       0

PA - RA Friday, 08 December 2017 06:38 AM

සාමය, සහජීවනය, මනුෂ්‍යත්වය මතු තරගෙන මේ කරන වෙනසට කවුුරුත් සුභ පතමු....දැන් පන්සල, කිතු පල්ලිය, දේවාලය සියලු දෙනාට විවෘතයි...සාමය මනුස්සකම රජයා කුහකකම පලවාහරිමු.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site