IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අගමැතිට පිරිත් නූලක් බැඳ ආශිර්වාද කරති



වෛද්‍ය පරීක්ෂණ කිහිපයක්  ලබාගැනීම සඳහා ඇමරිකාවේ නියෝක් නුවරට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් අද පවස්වරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේදී නුගේගොඩ නාලන්දාරාමයේ විහාරාධිපති තිනියාවල  පාලිත හිමියෝ පිරිත් නුලක් ගැටගසා අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළහ.


පාර්ලිමේන්තු මැති ඇමතිවරු ඇතුළු මන්ත්‍රීවරු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 


(ඡායාරූප - ශාන්ත රත්නායක)



අදහස් (8)

අගමැතිට පිරිත් නූලක් බැඳ ආශිර්වාද කරති

buddika Saturday, 10 June 2017 01:24 PM

ඔබතුමාට බුදුසරණින් නිදුක් නිරෝගිභාවය ලැබේවා !!!

:       1814       2574

sanath Saturday, 10 June 2017 06:39 PM

ඔබතුමා ඇමරිකාවට ගියා කියලා දැනගත්තු වෙලේ මට සතුටක් දැනුණා...

:       5       3

sinil Gikiyanage Saturday, 10 June 2017 06:48 PM

පිරිත් නූල කියන්නේ ලංකාවේ සංස්කෘතියේ කොටසක්.... පිරිත් නූලක් බඳින්නේ ඉතාම කරුණාවෙන් ගෞරවයෙන්. එය බඳින කෙනාටත්, එය බඳවා ගන්න කෙනාටත් තෙරුවන් පිළිබඳ ගෞරවයක් තිබිය යුතුයි.

:       2       5

nihal Saturday, 10 June 2017 07:10 PM

නිරෝගී බව ලැබේවා !!! හැබැයි අගමැතිතුමනි, අපේ රටේ උතුර කාටවත් දෙන්න එපා.. ඒ සියල්ල අයිති අප රටටයි.

:       3       17

Dilan Sunday, 11 June 2017 12:54 AM

අපේ මහනායක හාමුදුරුවෝ අගමැතිතුමාට නේද පිරිත් නූල් බඳින්නේ?

:       2       1

Danushka Sunday, 11 June 2017 05:02 PM

ඔබතුමා පන්සලුත යනවද?

:       0       2

Sameera Sunday, 11 June 2017 06:20 PM

මෙහෙම සල්ලි නාස්ති කරන්නේ මොකටද? එයාර්පෝට් ගිය සේරම මන්ත්‍රීලා පෙට්රෝල් ගහන්නේ රජයේ සල්ලිවලින්නේ..... එහෙම නේද?

:       0       1

rahula thero Monday, 12 June 2017 06:46 AM

ගමන් වලට නිල රථයක්.... ශ්වේත පිරිත් නුලක් මැතිඳු අතේ මම හනික බඳින්නම්.. කියන කියන හැම දේටම එහෙයි කියන්නම්....

:       1       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6541 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site