අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් මුණගැසී රටේ උද්ගතව ඇති වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡා කළේය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැති කොටුගොඩ මහ නාහිමි හමුවීමට යයි
vijith Sunday, 12 May 2019 06:00 AM
අපේ හාමුදුරුවනේ, මුනිවත රැකලා දේශපාලුවන්ට පන්දම අල්ලන එක නෙවෙයි කලයුත්තේ, කෙලින් කතා කරලා රට විනාශ කරන්නේ නැතිව ගෙදෙර යන්න කියන්න.
chris Sunday, 12 May 2019 07:54 AM
මේවා දැකල දැන් ඇති වෙලා තියෙන්නේ මේ දෙගොල්ල එකිනෙකාගේ පිටකොන්ද කස කසා ඉන්නවා...... රටට හෙන ගැහැව්වත් මේ අයට ප්‍රස්නයක් නැහැ කොච්චර කල් මහණවෙලා ඉදල තියෙනවද ලබාගත් මර්ගඵලය කුමක්කද? අනික කොච්චර කල් දේශපාලනය කරනවාද නමුත් රට අනතුරට දැම්ම මිසක් රටට හොදක් කරපු කෙනෙක් නම් නොවේ .
ruchi Sunday, 12 May 2019 10:36 AM
මමත් බෞද්ධ... නමුත් හාමුදුරුවනේ හැමදෙයටම එහෙයි, එහෙයි කියකිය ඉන්නේ නැතිව මෝඩ දේශපාලුවන්ගේ මොලේ පදාදෙන්න. කෙලින් කතාකරන්න. වාසි ගැන හිතන්න එපා. මොනවා වුණත් කාඩිනල්තුමා ඉතින් රත්තරන්...
isurandi Monday, 13 May 2019 08:41 AM
මම මේ දවස්වල අපේ කොටුවේ පොඩි හාමුදුරුවෝ ඒ වගේම කාගම සිරිනන්ද හිමියන්ගේ බණ අහන්න වැඩි රුචියක් දක්වනවා. කාලයට උචිත බණ. කිවයුතු දේ කෙලින් වදාරන අන්න ඒ වගේ හාමුදුරුවෝ බැහැ දැකලා ආශිර්වාද ගන්න..
sumith Monday, 13 May 2019 09:21 AM
අපේ හාමුදුරුවනේ, අපේ අති උතුම් අගරද ගුරුතුමා ආදර්ශයට ගන්න ඔබ වහන්සේලා , එතුමා බොහොම උජු පටිපන්නව තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවනේ ,
sarath perth Monday, 13 May 2019 09:29 AM
එක ලොක්කෙක් රට සවාරි යනවා. අනිත් කෙනා වට වන්දනාවේ යනවා. රට වැසියා අනාථයි අපේ හාමුදුරුවනේ...