IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අගමැති දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහ දේවාලය වැඳපුදා ගනියි

(කඹුරුගමුව තරංග ගුණරත්න)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  අද (5) දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහ දේවාලය වැඳපුදා ගැනිමෙන් අනතුරුව, කල්‍යාණ වංශ නිකායේ අනුනායක  දෙවිනුවර ⁣රජමහ විහාරාධිපති අචාර්ය දෙවිනුවර ශ්‍රී සුනන්ද ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

මේ අවස්ථාවට පැමිණ සිටි මාතර මහින්ද රාජපක්ෂ මහා විද්‍යාලයේ 8 ශ්‍රේණිය ඉගෙනුම ලබන නිපුණ කාංචන  සිසුවා  ඔහු  විසින් සිතුවම් කරන ලද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චිත්‍රයක්  අගමැතිවරයා හට පිළිගන්වන ලදි.

ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි,  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක චතුර ගලප්පත්ති ,  අමාත්‍ය දයාගමගේ යන මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයන් හා ජනතාවද විශාල  පිරිසක් මේ අවස්එාවට එක්ව සිටියහ. 



අදහස් (15)

අගමැති දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහ දේවාලය වැඳපුදා ගනියි

Raveendra Saturday, 05 January 2019 09:17 AM

අම්මපා ගොයියට දැන් තමයි ආගම මතක් වෙලා තියෙන්නේ..ම්ම්..ම්ම්..හොඳයි.. හොඳයි... මෙහෙම ගිහින් එකපාරටම රහත් වෙයිද මන්දා? එහෙම වුනොත් මුළු ලංකාවටම ඉමහත් පාඩුවක් වෙන්නේ. මොකද 225ක්වූ ගව රැලේ ඉන්න විහිළුකාර ගවයින්ගෙන් එක ගවයෙක් අඩුවෙන එක...

:       1601       1502

jayanthaSaturday, 05 January 2019 10:55 AM

රනිල් කවදාවත් මිනිස්සු රවට්ටන්න පන්සල් ගියේ නැහැ...

:       946       1366

කමනි Saturday, 05 January 2019 10:29 PM

එහෙනම් මේ මොනවාද කරන්නේ..? මහබැංකුවේ මංකොල්ලයේ පළවෙනි චූදිතයා. ඔබත් එහෙ මෙහෙ ඉගිලෙන පාට පාට සමනලයෙක් වගෙයි මට හිතෙන්නේ. ආයි ආයි !!! ..

:       504       471

lakmal Saturday, 05 January 2019 10:29 AM

මොකද දන්නේ නැහැ මේ මහත්තය හිටු කියලා මේ දවස්වල පන්සල් ගානේ යන්නේ...?

:       77       347

Hafeel Saturday, 05 January 2019 12:35 PM

මේ පාර අගමැති වුනෙන් පසු විදේශ සංචාර වෙනුවට පන්සල් යනවා වැඩි.

:       0       16

pradeep Saturday, 05 January 2019 03:15 PM

කවදාවත් නොගිය පන්සල් ඔක්කොම වන්දනා කරගන්න හිතිලා තියෙනවා. දැන් පිරිත් අහනවා. වයසට යනකොට වෙනස් වෙලා. මට නම් මේක හරි පුදුමයක්...

:       26       135

SiriSunday, 06 January 2019 05:26 AM

එතකොට ඔය ලොක්කට එකපාරටම ත්‍රිපිටකය සුරක්ෂිත කරන්න හිතුනේ මොකද දන්නේ නෑ නේද?

:       1       5

chandima Saturday, 05 January 2019 05:22 PM

ඔය දේවල් ගෙනයන්නේ ෆොන්සේකාගෙන් ගැලවෙන්න නේද..?

:       0       1

sudath Saturday, 05 January 2019 07:55 PM

නව ව්‍යවස්ථාව ගෙනා විට ඇතිවන බෞද්ධ විරෝධය මැඩලන්න කඩේ යනගමන්....

:       0       236

Bsndara Saturday, 05 January 2019 08:07 PM

ජයන්ත රනිල් රවට්ටන්න පන්සල් ගියේ නැහැ රවට්ටලා ඉවරවෙලා පන්සල් ගියා කියන එක නේද? අම්මෝ තියන මොලේ...

:       1       375

athuraMonday, 07 January 2019 03:27 AM

රනිල් මිට ඉස්සෙලත් පන්සල් ගියා හැබැයි කැමරා අරගෙන ගියේ නැහැ. දැන් හැබැයි රනිලුත් කැමරා අරගෙන යන්න පුරුදු වෙලා.

:       135       1

Raveendra Sunday, 06 January 2019 06:52 AM

පිනා වුනත් නැත මූනේ පිං පාට... හොරා වුනත් නැත මූනේ හොර පාට... බින්දා වුනත් බැංකුව මහා දවාලේ... බබා වගේ රඟනවා පිං ගොනා මේ....

:       59       388

nihal Sunday, 06 January 2019 03:57 PM

රවීන්ද්‍ර බොහොම හරි. මෙහෙම කිව්වා නම්... පිනා වුනත් නැත මුහුනේ පින්පාට. හොරා වුනත් නැත මුහුනේ හොරපාට. බින්ඳා වුනත් මහා බැංකුව බිලියනට. මේ පින් ගොනා රඟපානවා බබාට.

:       1       139

chamara Sunday, 06 January 2019 11:04 PM

රටේ තියෙන හැම පන්සලකටම, හැම දේවාලේකටම ගිහින් දොළ පිදේනි දීලා කන්නලව් කලත් නටන්න බැරි කෙනාට නටන්න බෑ.. බෑමයි...

:       1       9

wita chiinata rakka Tuesday, 08 January 2019 03:49 AM

ලංකාවේ වැඩිම දේපල ප්‍රමාණයක් සාසනයට පූජා කල පවුලේ සාමාජිකයාට ගරහන්නෝ බයියෝ පිරිසක්ය. මරා මෙන් පන්සල විකුණා කෑම රනිල්ගේ ප්‍රතිපත්තිය නොවේ. මහ බැංකුව කඩාගෙන කෑවේ මහින්ද විනා රනිල් නොවේ !

:       44       25

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16145 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site