ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිව්වැනි වරටත් මහින්ද රාජපක්ෂ මහතා අද (9) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අගමැති දිවුරුම් දීමේ උත්සවය
මෝ Sunday, 09 August 2020 08:02 AM
අගමැති තුමා දිවුරුම් දෙන තැන පසුබිමින් අලියෙකුගේ කැටයමක් දකින්නට ලැබීමත් සතුටක්... හැබැයි ප්‍රභූන් හුඟදෙනෙක් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිනොපැදීම නම් අවුලක්.
විජිත් Sunday, 09 August 2020 08:36 AM
"සුදු ඇඳගෙන කළු ඇවිදින් .." ශ්‍රී ලංකා දේශපාලනය නැවතත් පෙන්වයි. ශ්‍රී ලංකාවේ දේශපාලන වංශකතාවේ හැමදාමත්ම ලියූ, අලි බබාලා සහ හොරුන්ගේ බේගල් ..හෙවත් අලිබබාලා සහ 69 ලක්ෂයේ කතාව..
chandana Sunday, 09 August 2020 10:18 AM
මගේ සුබ පැතුම් අගමැතිතුමනි. ඔබ ඡන්දය දිනුවේ රට පෙරට තිබුණාටත් වඩා දියුණු කරනවා කියලා. රටේ මිනිස්සුන්ට සහන දෙනවා කියලා. රටේ කිසිම දෙයක් විදේශයන්ට විකුනන්නේ නැහැ කියලා. (රට විකිණීම ගැන ඔබතුමාගේ කැරැට්ටුව කවුරුත් දන්නවා) තව ඒ ඒ වෙලාවට ඔබේ කටට එන ඕන දෙයක් කියලා කියලා තමයි ඔය ඡන්දයෙන් ඔබ දිනුවේ. ඔබව මහජනයා පත්කළේ තාවකාලික භාරකාරවරයෙක් වශයෙන් මිසක් මේ රටේ අයිතිකාරයා වශයෙන් නොවන බව හැමතිස්සෙම මතක තියාගන්න. තමා රටේ අයිතිකාරයා කියා සිතා සිටි සදාම් හුසේන්, ගඩාෆි, වැනි අයට සිදුවුණා දෙයත් සිතේ තියාගෙන රට පාලනය කරන්න.
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 09 August 2020 10:28 AM
" ජනපති සොයුරු අගමැති සොයුරා වැඳුම ... මදකට බදාගෙන සොහොයුරු සිප ගැනුම ... සිහිවී දෙදෙනාගෙ සොහොයුරු පෙම් බැඳුම ... වෙළුණා මෙලෙස ඔවුනගේ හදවත් කුසුම... "
viku Monday, 10 August 2020 03:42 AM
දැන් ඉතින් ඔබලාට රට දියුනු කිරිමට උවමනාවක් තියෙනවානම් අහවල් එක අනුුමත කරගන්ට 3/2 තිබ්බෙ නැහැ කියලා මිනිසුස් ඉස්රහා කියන්ඩ එපා, වැඩ කරනවනම් ඩැඩ කරන්ඩත්, රට කම්මුතු කරනනවානම් එක කරන්ඩත් ඔන්න අවස්ථාව දීලා තියෙනවා, අපි දන්නවා තවමත් හොරැ තක්කඩි පාර්ලිමෙන්තුවේ ඉන්වා කියලා එත් මට හිතෙන විදියට සැලකිය යුතු උගත්යැයි අපරටෙ සම්මත යම් පිරිසක් මෙවර පාර්ලිමෙන්තුවේ සිටිනවා.
ප්‍රසන්නWednesday, 12 August 2020 12:59 AM
රට බේරාගැනීමේ අවසාන අවස්ථාව තව අවුරුදු 5කින් නැවත උදාවන වගයි...
ranjith athukorala Monday, 10 August 2020 07:01 AM
එකී නොකී සේරම කර කර ඉඳලා නිකම්ම අවුරුදු 4 ගෙවිලා යාවි. මිනිස්සුන්ට අලි ගහනවා. ඒවා බලාගන්න කවුරුවත් නැහැ.