(ශාන්ත රත්නායක)
මහනුවර සිට වයඹ සහ ගම්පහ දක්වා විශාල සංවර්ධනයක් ඇති කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාවතගමදී පැවසීය. මෙම සංවර්ධනයේ කේන්ද්‍රය වන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය බවද අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රධන පක්ෂ දෙක එක්ව ජාතික ආණ්ඩුවක් පිහිට වූයේ රට සීඝ්‍රයෙන් සංවර්ධනයට යැයි කී අග්‍රමාත්‍යවරයා මැතිවරණයක දී වෙන්ව තරග කිරීමට හැකියාව තිබෙන බවද පැවසීය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අගමැති මාවතගම වීවෘත කිරීම් රැසක
Hafeel Monday, 18 September 2017 07:32 AM
මොන ජාතික ආණ්ඩුවක් පිහිට වුණාට... රට තුල දූෂණ, වංචාවල්, හොරකම්, නාස්තිය අඩුවීමක් නං නැහැ. මහ බැංකු වංචාව, මධ්‍යම අඩි වේග මාර්ග ඉදිකිරීමට ටෙන්ඩර් පටිපාටිය නැතුව වැඩි මිලට දීම, දූෂිතයන්, හොරුන් රැකීම...