(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ දානමය පිංකමක් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී අද (13) පැවැත්විණි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැති වෙනුවෙන් දළදා මාළිගාවේ පිංකමක්
raveendra Sunday, 13 August 2017 10:34 AM
දන්දීම ඉතාම හොඳ දෙයකි. එහි කිසිවැරද්දක් නොමැත. මොන ආගමක වුවත් එවන් දේ අගයකල යුතුමය. ඉන් ලැබෙන ආනිශංස ඉතා ඉහළය. නමුත් අපගේ හිත්වල හොරකම, වෛරය, බලලොභය, කුහකකම තබාගෙන මෙවන් පින් අතේ වැඩ කිරීමෙන් පව් මිස පින් නම් නොලැබෙන බව බොඩි දරුවකුද දන්නා කරුණකි. අප විස්වාස කරනවා මෙය උන්නැහේලාගේ පුද්ගලික මුදලින් කල පුණ්‍ය කර්මයක් බව.
ASD Bandara Sunday, 13 August 2017 12:37 PM
ඒ කිව්වේ මතක දානේද?
nimallalitha Sunday, 13 August 2017 02:13 PM
මේ ගොල්ලො වැඳගෙන සිටින ආකාරය දුටුවහම අනේ අපොයි කියල සිතෙනවා. සිතන විලාසයෙන්ම මේ ගොල්ලන්ගේ ශ්‍රද්ධාවක් පෙනෙනවා.
raveendraSunday, 13 August 2017 03:37 PM
මා නොකියා කියුදෙය ඔබහොදින් ප්‍රකාශ කර ඇත . ඇත්තෙන්ම මෙය කෙනෙකුට පරිබව කිරීමට හෝ අපහසකිරීමට නොව , නමුත් මෙම චායාරුප දැකීමෙන් එය මානව පිලිබිබුවේ.
upali Sunday, 13 August 2017 03:48 PM
නෝනා අදින්නේ හින්දි ක්‍රමයටද නැති නම් සිංහල ක්‍රමයටද . මහා බැංකු හොරා ඔය ඉන්නේ යස අපූරුවට සුදු ඇදගෙන.
සෑම් Sunday, 13 August 2017 04:35 PM
දානය අතරතුර මම ලූනු බිගක් දැක්කා...
ධම්ම Sunday, 13 August 2017 05:06 PM
හිටපු විදේශ ඇමතිතුමා කුමක් ප්‍රාර්ථනා කරනවා ඇද්ද..
siri Sunday, 13 August 2017 08:20 PM
කිරිඇල්ල වැදගෙන ඉන්න හැටි බලන්න.මෙවන් උතුම් ස්ථානයකවත් හරියට අත් දෙකේ ඇගිලි ටික එකතු කරගෙන වදින්න දන්නේ නැති මෙවන් මිනිසුන්නේ රට පාලනය කරන්නේ.ඉතින් රටට අබ සරණයි නොකිය මොනවා කියන්නද?
lal Monday, 14 August 2017 01:24 AM
මේ පිංකොමේ ආනිසංසෙන්, ආනුභාවෙන් තිස් වෙනි වාරෙවත් දිනාවිද??
Senarath Monday, 14 August 2017 03:28 AM
මේ අවුරැදු 40 න් රටට වැඩක් වෙලා තියෙනවද ? මොනවද රටට කලේ ? මේ රජය රටට වැඩකරන්න වියදම් කරාට වැඩිය කොතරම් මුදලක් හොරකම් කරලා තියෙනවද ? මහබැංකු අධිපතිකමට පුරවැසියෙක් නොවන මිනිහෙක් ගෙනාවේ කවුද ? පළමු බැදුම්කර හොරකම කලාට පස්සෙත් ඒ හෝරාව එමතනතුරේ තිබ්බේ කවුද ? අදටත් ඔහු රජයේ ඉහලම තනතුරක් දරන්නේ කාගේ බලපෑමෙන්ද ? මේ සියල්ලටම වගකිවයුත්තේ අගමැති
raveendraMonday, 14 August 2017 05:19 PM
ඔබගේ අදහස ඉතා නිවැරදිය. අප අපගේ මතය නිවැරදිය යන තීරණයේ ඉන්නතාක්කල් අපට දියුණුවක් නැත.එය දේශපාලකයාටද වලංගුය එමගින් රටට දියුණුවක් නැත.
ලුම්බිණි Monday, 14 August 2017 04:03 AM
අගමැති තුමා තමාම දානේ නොදුන්නා නම් අට පිරිකරවල් ගොඩ ගහල, වතුර බෝතල් තියල, පුජා වට්ටි වගේ පලතුරු තියල ඇත්තටම කවුද මේක සංවිධානය කලේ කියල මම කල්පනා කරන්නේ.
nihal Monday, 14 August 2017 03:41 PM
වතුර නැතිව දුක්විඳින ජනතාව වෙනුවෙන්, ගොවියන් වෙනුවෙන්, රට වෙනුවෙන් යමක් කළා නම් මීට වඩා ප්‍රතිඵල දායකයි... මොකද මේ අයවලුන් හතලිස් වසරක් තිස්සේ කරලා තියෙන්නේ රට ආපස්සට ගෙනයාමයි.