මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය පොළ අද (25) උදෑසන වන විටත් ජලයෙන් යටවී තිබිණි.
කොටුව දුම්රිය පොළේ පළමු හා දෙවැනි වේදිකා මෙලෙස ජලයෙන් යට වී තිබේ.
(ඡායාරූප - චතුර එස් කොඩිකාර)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අදත් කොටුව දුම්රිය පොළ ජලයෙන් යටවෙයි
sam Wednesday, 25 September 2019 08:58 AM
කොටුවේ දුම්රිය පොලේ ඉඳලාම අර බෝට්ටු සේවය පවත්වන්න පුළුවන්නේ...
බද්රානි Wednesday, 25 September 2019 09:49 AM
මාව, ගංවතුරට අහු වුණානේ.. යන්තම් නෙලුම් කුළුණට නැගලයි බේරුනේ. දවල් කෑම, කැරකෙන රෙස්ටුරන්ට් එකේ ගනිද්දී තමයි කොළඹ නගරයේ සිරියාව දැක්කේ. බලන්නත් ලස්සනයි. කොළඹ නගර අලංකරණයේ ප්‍රතිඵලයක් ලෙස, ජලය නිසිලෙස බැසයන කාණු පද්ධතිය නිසා එය තවත් අලංකාරව දිස්වෙනවා. ඒ මොනවා තිබුණත්, උද්ඝෝෂණ, පෙළපාලි, හා වර්ජන නොමැති නිසා, කිසියම් අසුන්දර හා මූසල ගතියක් සිතට නැගෙනවා. රෑ වෙද්දී නෙලුම් කුළුණේ ලයිට් එළිය ජලය මත පතිත වෙද්දී ඒ මූසල ගතිය නැතිවෙලා යයි..
kamal Wednesday, 25 September 2019 10:04 AM
ඒ නිසා තමයි අග්නිදිග ආසියාවේ උසම කුළුණ හදලා දුන්නේ... වතුර බහින කම් නැගලා ඉන්නයි... දැන් තියෙන්නේ...
රවිඳු Wednesday, 25 September 2019 03:48 PM
දේශපාලකයෙකුට කඩේ ගිහිල්ලාවත් ගං වතුර බස්ස ගන්න ක්‍රමයක් නැතිද?
ලලිත් Thursday, 26 September 2019 03:27 AM
කොයි තරම් සංවර්ධනයක්ද?. ජලය මත දුවන කෝච්චි. මෙම දුම්‍රිය මාදිලිය ශ්‍රී ලංකා යහපාලන රජයේ පූර්න අනුග්‍රහය යටතෙ නිපදවූවකි. ලෝකයේ රටවල් බොහොමයකින් මේ වර්ගයේ දුම් රිය ස්ථාන සඳහා ඇනැවුම් ලැබෙමින් පවතී.
athuraThursday, 26 September 2019 04:17 AM
ඇයි අර වෙන්න ජනාධිපති මහත්මය කොලබ ලස්සන කලේ.උඩින් කරල මිනිස්සු මෝඩයට අන්දපු එකයි කලේ.