IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අධිකරණ වාරණය නොතකා කොළඹට ඇතුළු වෙති

(ශාන්ත සෙනෙවිරත්න)
දිසා කිහිපයක සිට කොළඹ පිටකොටුවට පාගමනින් පැමිණි සයිටම් විරෝධී සරසවි සිසු පිරිසක් එහි රැස්වීමක් පවත්වා විරෝධතාවයේ යෙදුණහ. වත්තල, තොටළඟ මාර්ගයෙන් පිරිසක් ද තවත් පිරිසක් පෑලියගොඩ සිටද කොළඹට පැමිණි අතර තවත් පිරිසක් රාජගිරිය ප්‍රදේශයේ සිට කොළඹට පැමිණියහ. 
එසේ පැමිණි පිරිස හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවිය හැකි බැවින් එය වළක්වාලමින් උසාවිය දුන් වාරණ නියෝගයක් මාළිගාවත්තේ දී පොලිසිය ඔවුනට බාර දුන්නද එය නොතකා පාගමනින් පැමිණි පිරිස් කොළඹට ඇතුළු වූහ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

(ඡායාරූප - ශාන්ත සෙනෙවිරත්න)



අදහස් (16)

අධිකරණ වාරණය නොතකා කොළඹට ඇතුළු වෙති

daham Wednesday, 08 March 2017 01:14 PM

මේ ආණ්ඩුවට කිසිම දෙයක් හරියට කර ගන්න බැරි බව සහ කිසිම ප්‍රශ්නයක් විසදන්න බැරි බව ඔප්පු වෙලා ඉවරයි. තව තවත් ජනතාවට දුක් නොදී, රට විනාස නොකර කරුණාකර ඉවත් වෙලා යන්න. ජනතාව කරන්න පුළුවන් පිරිසක් පත් කර ගනීවි.

:       1221       1007

ධම්ම Wednesday, 08 March 2017 01:18 PM

ෆේස්බුක් එකේ අඬන සයිටම් අම්මලාගේ හඬ මදිවෙයි වාගේ.

:       231       84

Nilmina Wednesday, 08 March 2017 01:32 PM

අනේ මෙහෙමත් බූරු රැලක්

:       543       1057

pereraThursday, 09 March 2017 11:15 AM

ඔහේට මනුෂ්‍යයන් පේන්නේ බූරු රැලක් වගේද

:       1       0

athura Wednesday, 08 March 2017 02:53 PM

දහම් ආණ්ඩුවකට බලය දීලා තියෙන්නේ අවුරුදු පහකට. ඊට පස්සේ ඔයා කැමති කෙනෙක් පත් කර ගන්න.

:       0       0

සමන් ද සිල්වා Wednesday, 08 March 2017 03:35 PM

අනේ අපරාදේ මිනිස්සුන්ගේ කාලය රස්තියාදුව

:       0       0

රාජුන් Wednesday, 08 March 2017 08:53 PM

ලංකාවට ඕනි හොඳ පපුවක් තියෙන හොඳ මොලයක් තියෙන රටට ආදරේ හිට්ලර් කෙනෙක්.

:       0       0

ලුම්බිණි Wednesday, 08 March 2017 11:12 PM

අධිකරණ නියෝග කඩාපු පෙළපාළි සංවිධායකයන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ මොකද?

:       0       0

ජීවන්ත Thursday, 09 March 2017 02:49 AM

නිදහස් අධ්‍යාපනයට ජයවේවා

:       0       0

සිරි Thursday, 09 March 2017 06:08 AM

අනුන්ගේ වෙලාව කන තමන්ගේ ඉගෙනීමට තියෙන වෙලාවත් කන මෙහෙම කාලකන්නි වෙනත් රටවලත් ඉන්නවද.

:       0       0

Senarath Thursday, 09 March 2017 07:17 AM

දොස්තරලාගේ මාෆියාව පේනවා නේද? සල්ලි පෙරේත කමට මුන් අම්ම තාත්ත වුණත් විකුණයි.

:       0       0

malik Thursday, 09 March 2017 07:23 AM

ජනතා පරමාධිපත්‍යය රටේ සෑම බලයකටම වඩා බලවත් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කර තිබෙනවා. රටේ ප්‍රධාන ආයතන තුනම වග කියන්න ඕන රටේ ජනතාවට, ජනතාව පාරට බහින තැනට වැඩ කිරීමෙන් සිදුවෙන්නේ ලොකු හානියක්.

:       0       0

kasun Thursday, 09 March 2017 08:14 AM

එලව එලවා පහර දිය යුතුවේ

:       0       0

ASHAN Thursday, 09 March 2017 10:16 AM

ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයට ජයෙන් ජය!

:       0       0

deebi Thursday, 09 March 2017 10:40 AM

වෙනත් රටවල විශ්වවිද්‍යාල සිසුන් තම කුසලතා පෙන්වන අතර අපේ රටේ විශ්වවිද්‍යාල සිසුන් අතකොලුවෙලා තම මෝඩකම් පෙන්වනවා.

:       0       0

aruna Thursday, 09 March 2017 05:15 PM

අන්තරය බලහත්කාරයෙන් ළමයි ගෙනෙන්නේ . එ්ක පැහැදිලි සත්‍යයක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6540 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site