චතුර එස් කොඩිකාර
අවම ප්‍රමිතීන් යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත සිසුන් බඳවා නොගන්නා ලෙසත් අධ්‍යාපනයට දේශපාලන ඇගිලිගැසීම් සිඳු නොකරණ ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍යපීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී අද (13) පැවැත්විණි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධ්‍යාපනයට දේශපාලන ඇගිලිගැසීම් එපා
sena Wednesday, 13 December 2017 01:50 PM
දැන් හැම දේකටම පාරට ඇවිත් බෝඩ් ලෑල්ලක් අල්ලන් ඉන්න එක පුරුද්දක් වෙලා. දේශපාලකයෝ ප්‍රතිපත්ති සකස් කරන්නේ නැතිනම්, හොයා බලන්නේ නැතිනම් නිලධාරීන්ට ඕනෑ හැටියටද රට පාලනය කරන්නේ?
PATHIRANA Wednesday, 13 December 2017 02:03 PM
මේවා දකින කොට මට නම් මේ යහපාලනේ එපා වෙනවා. හැමදාම මොකක්හරි අල්ලගෙන මිනිස්සු රොත්තක් පාරේ. ආණ්ඩුවත් කිසිම ජාතික ප්‍රතිපත්තියක් නැතුව මිනිස්සු කියන දේ කරනවා. එක එක්කෙනාට ඕනෑ විදිහට නටන්න ගත්තාම අපි කවද්ද රටක් හැටියට ඉස්සරහ කර එන්නේ?
MuhanWednesday, 13 December 2017 03:48 PM
අපි රටක් හැටියට ඉස්සර කර එන්නේ කොන්ද පණතියෙන කෙනෙක් නායකයා වුණු දවසටයි.
aseThursday, 14 December 2017 04:26 AM
මොන නායකෙක් හෝ රජයක් ආවත් වැඩක් නැහැ අපේ ජාතියේ මෝඩ උද්දච්ච කමයි කුහක කමයි නැති කර ගන්නකන්..............
mahesh Wednesday, 13 December 2017 03:20 PM
මෙතන ඉන්න අයගේ මූණු වල තියෙන්නේ කුහකකම සහ ඉරිසියාව බව ඕනෑම කෙනෙකුට පේනවා.
PODIMAN Thursday, 14 December 2017 05:41 AM
බලළා මල්ලෙන් එළියට පැන ඇත. සයිටම් සිසුන්ට C 2යි S 1 වත් නොමැත. මුදල් පමණක් ඇත.
dhamneth Thursday, 14 December 2017 06:18 AM
ලෝකයේ කුහක මිනිස්සු වැඩි මොන රටේද කියා පරීක්ෂණයක් කොලොත් අනිවාර්යෙන්ම අපේ ලංකාව පළමු තැනට එනවා.මීටත් වඩා අඩු සුදුසුකම් තියන අය පිටරටවලට ගොස් වෛද්‍ය උපාධි ලබාගෙන එනවා. ගිහින් එනකම් ඒවා නොදන්නා නිසා ප්‍රශ්නයක් නැහැ.මෛත්‍රී භාවනා කරන අයත් බොහොම වෙලාවට ඔය උද්ඝෝසණ වලට සහභාගී වෙනවා.
Bamunuarachchi Thursday, 14 December 2017 06:38 AM
උඹලගේ ළමයින්ට ඉගෙන ගන්න ඉඩ ලැබුනානේ එමනිසා අනික් ළමයින් ගේ වැඩවලට ඇඟිලි ගහන්නේ නැතිව තියන දෙයක් උයාගෙන කාල හොඳට පොරවාගෙන බුදිය ගනිල්ලා.
indika Thursday, 14 December 2017 06:55 AM
අවම ලකුණු තියෙනවනම් මොකටද විරුද්ධ වෙන්නේ............පිස්සු.
Nandaka Thursday, 14 December 2017 07:17 AM
ලංකාවේ වෛද්‍ය වරුන් (බටහිර) - වෛද්‍ය සිසුන්, ඔවුන්ගේ දෙමාපියන් සිත සිටින්නේ ලොව ඉහලම උගත්කමක් ඇති, ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත සහ අවශ්‍ය එකම වෘත්තීය වෛද්‍ය වෘත්තීය පමණයි කියාය. A / L - S 3 නෙන් පයිලට් වෙලා ලොව සුපිරිම ගුවන්යානා පදවන ගුවන් නියමුවන්, ජෙට් යාන පදවන ගුවන් හමුදා නියමුවන් ඇතුළු විවිධ ශ්‍රේණිවල විශිෂ්ටයන් වෛද්‍ය වරුන්ට පහලින් ඇතැයි ඔවුන් බමුණු මතයක ගිලී ඇත. දේශීය වෙද පරම්පරා වලින් එන අනුරාධපුරයේ හදවත් රෝගීන්ට ප්‍රතිකාර කරන, මරදන්කඩවල කැඩුම් බිඳුම් වලට සුපිරි වෙදදුරන් වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනයට ලැබුවන් නොවෙයි.
KamalFriday, 15 December 2017 08:41 AM
ඔය බෝඩ් අල්ලන් ඉන්න අයත් අට පාස් වෙද මහත්තයා හොයාගෙන මරදන්කඩවල තමයි දුවන්නේ. එතකොට අටවත් පාස් නැති පූසාරිවරු හොයාගෙන දේවාල ගාණෙත් බඩ ගානවා.
kasun Thursday, 14 December 2017 02:33 PM
හරි කෙළියක්නේ මේක... ඉස්සෙල්ලා කිව්වා ප්‍රමිතියක් නැති නිසා අහෝසි කරන්න කියලා. දැන් ප්‍රමිති ගත කරනකොට එ්කටත් විරුද්ධයි. මේ වගේ අය ඉන්න නිසා තමයි රට හැමදාම මෙහෙම එක තැන පල් වෙන්නේ. කුහකයෝ රැලක්. කවදාවත් රටට හෙන ගැහුවත් රටේ ප්‍රශ්නයකට එන්නේ නැති මේ වගේ කාලකන්නින් තමන්ගේ ළමයට වඩා වෙන කෙනෙක් ඉහලට එයි කියලා එ්වට නම් පාරට බහිනවා. ඔයිට වඩා හොඳයි මහපාරේ හිගා කෑවා නම්.
nirmanaFriday, 15 December 2017 02:38 PM
සහතික ඇත්ත. ඕක තමයි ඇත්තම කතාව.. කවුරු නෑ කිව්වත්. සියයට 100ක්ම එකඟයි.
kasun Thursday, 14 December 2017 02:39 PM
ඔච්චරම රටට, නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍යයට ආදරේ නම් ඉල්ලන්න ඕනෑ මෙහෙම. සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන රජයට පවරා ගන්න... සියලුම පෞද්ගලික රෝහල් සහ ඩිස්පෙන්සරි රජයට පවරා ගන්න... විල්පත්තුව රැක ගන්න.. ඔහොම ඉල්ලන්න කිව්වා නම් කවුරුහරි ඔතන නේ එහෙනම්....
manjuFriday, 15 December 2017 02:40 PM
එහෙම කොහොමද ඉල්ලන්නේ? ඒවා ඇවිල්ලා රටේ ප්‍රශ්නනේ. එයාලගේ ප්‍රශ්න නෙවෙයිනේ. කුහකයෝ පාරට බහින්නේ තමන්ගේ වාසියට මිසක් රටක් ගැන හිතලා නෙවෙයි.
Sam Saturday, 16 December 2017 08:37 AM
පුදුම කුහක ජාතියක් අපේ ජාතිය.කවදාවත් දියුණු රටක් වෙන්නෙ නෑ. කාලකණ්ණි දේශපාලුවෝයි මේ විදිහට හිතන කුහකයොයි ඉන්නකොට .