IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අනගාරික ධර්මපාල ජන්ම දින සැමරුමෙන්

(ජයමාල් චන්ද්‍රසිරි)

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 153 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අද (17) කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල පිහිටි ධර්මපාල පිළිරුව අසලදී පැවැත්විණ.

 



අදහස් (3)

අනගාරික ධර්මපාල ජන්ම දින සැමරුමෙන්

perakum Sunday, 17 September 2017 08:31 AM

අනේ මෙතුමා ජීවත්ව ඉන්න කාලේ මේ සැලකිලි තිබුණා නම් කොච්චර වටිනවද..? මේක අපේ ශ්‍රී ලාංකික ජාතියේ ගති ලක්ෂණයක්...

:       0       19

dammiSunday, 17 September 2017 11:38 AM

හොද වෙලාවට එතුමා අද කාලේ ජීවත් නොවුනේ. නැත්නම් ජාතිවාදය අවිස්සුවා කියල දැනටමත් සිරගත කරයි.

:       2       456

ranga Wednesday, 20 September 2017 10:08 AM

ජාතියේ සැබෑ පියාණන් වෙත උපහාර දැක්වීමට මෙබඳු බත් බැල ද්‍රෝහීන් වෙත පවරා දීමම ජාතියේ ඉරණම කියා පාන කැඩපතක් වැනිය. මේ අසහාය ලංකා පුත්‍රයාට කරන නියම ගෞරවය නම්, එතුමන් පෙන්වූ මග යෑමයි. රැජින අත්මේස් ගලවා අතට අත දීම ලොකු කමක් සේ දකින නායකයන්ටත්, එවැන්නන්ගේ අනුගාමිකයන්ටත්, අවුන්සාන් සුකීගෙන් පාඩම් ඉගෙන ගන්නා ලෙස මතක් කර දෙමු. ජාතියේ සැබෑ විරුවන්ට අභූත චෝදනා එල්ල වන මේ මොහොතේ, ඒ පිළිබඳව නන් දොඩවන නායකයන් අපට කුමටද? යුක්තිය වල දමා නිදහස තර්ජනයට ලක් වන විට, මධ්‍යස්තව සිටිය නොහැකිවාක් මෙන්ම, අප මධ්‍යස්ත වන්නේද නැත. ජාතියේ සැබෑ පියාණන් වෙත, උපහාර සැබෑ ලෙසම දැක්වීමට ලබන වසරේදීවත් වාසනාව ලැබේවායි පතමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6545 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 507 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site