IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අන්තරේ විරෝධතා පාගමන

 

අන්තර් විශ්ව විද්‍යාල  ශිෂ්‍ය බල මණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් අද (05)  කොළඹ දී පැවැත්විණි.

එහි ඡායාරූප  මෙහි දැක්වේ .

( ලහිරු හර්ෂණ)



අදහස් (9)

අන්තරේ විරෝධතා පාගමන

sampath Monday, 05 August 2019 11:47 AM

මේ අයට නිදහසේ පැය 24ම උද්ඝෝෂණය කරන්න තැනක් හදලා කෑම බීම දෙමු. අලුත් ළමයි ටිකක් අරන් උගන්වමු. එතකොට ප්‍රශ්නේ ඉවරයි.

:       1       57

IndunilWednesday, 07 August 2019 12:00 PM

නිකන් පුළුවන් නිසා හිතට එන හැම දෙයක්ම මේකේ දාන්න එපා...

:       39       2

sampath Monday, 05 August 2019 12:43 PM

චීනේ ළමයි මොන්ටිසෝරියේ ඉඳන් සල්ලි දීලා ඉගෙන ගන්නේ විශ්වවිද්‍යාලයකට යන්න හරිම අමාරුයි. එහෙම යන්න ලැබුණත් ගෙවන්න ඕනේ සීතල කාලෙට සීතලේ ගැහි ගැහී ඉන්නේ... නාන්න වතුර නැතිව සැලෝන් එකෙන් කොන්ඩේ සෝදන් ජීවත්වෙන්නේ ඔය වගේම ශිෂ්‍යයෝ උද්ඝෝෂණය කළාම වෙඩිතියලා මරලා උන්දැට ගිය සල්ලිත් දෙමාපියන්ගෙන්ය. කරගත්ත කාගෙවත් අතකොලු නොවී ඉගෙන ගන්න මෝඩ වෙන්න එපා... ලංකාවේ අධ්‍යාපනය වලපල්ලට දාන්න අන්තවාදී කල්ලිවල බේගල්වලට රැවටෙන්න එපා...

:       0       123

gamini Monday, 05 August 2019 01:34 PM

මේවායේ විරෝධයට වැඩිය වෙන්නේ කොල්ලෝ කෙල්ලෝ එකතු වෙන එකයි.

:       0       69

Jehaan Monday, 05 August 2019 08:41 PM

වෙනත් රටවල ළමයින් අර්ධ කාලින කම්කරු රැකියා කරමින් අතින් මුදල් ගෙවා සරසවියේ ඉගෙන ගන්නවා. ඉන්පසු සුළු රැකියාවක් සොයා ගෙන රටට බරක් නොවී , අනෙක් මිනිස්සුන්ට හිසරදයක් නොවී ජීවත් වෙනවා. සුදුසු රැකියා ලැබෙනතෙක් තවත් වෘත්තීය පාඨමාලා හදාරා ජීවිතය සාර්ථක කර ගන්නවා. ඒකට මේ උන්දලා.

:       0       34

Sugath Wednesday, 07 August 2019 03:36 AM

හැමදෙයක්ම නිකන් ලැබෙනකොට ඔහොම තමයි. මේවගේ දේවල් වලට මෙයාලා ආසයි.

:       0       1

Asanka Wednesday, 07 August 2019 05:26 AM

කඩු - පිහි බාරදුන් පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම් කියලත් මේ පත්තරේම ප්‍රවෘත්තියක් තියනවා. ඒකටත් මොනවා හරි ලියන්න මේ ළමයි හරියට මිනි 7ක් මරපු මිනීමරුවෝ වගේ පහත් කරලා ලියන අය

:       0       0

H.Perera Wednesday, 07 August 2019 09:21 AM

මම ජනාධිපති නම් ඔය අන්තරේ සෙට් එකම රටින් පිටුවහල් කරලා දාලා අලුත් ළමයි ටිකක් අරන් උගන්වනවා. මේ ටික එන්න එන්නම කාලකන්නි වෙනවා මිසක් රටට වැඩදායි යමක් කමක් කරන්නේ නැහැ. ඉගෙන ගන්න එකාට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ...

:       0       1

Chanak los angeles Wednesday, 07 August 2019 09:10 PM

ඔය අන්තරේලා දැන් ඔහොම හැසිරුණාට පසුව රජයේ ඉහළ පුටුවලට ඇවිල්ලා තමා හිටපු අන්තරේටම හිට්ලර් කෙනෙක් වෙනවා. අපි නම් ඕනෑතරම් දැක තිබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6549 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2102 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site