IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මණ්ඩලය විරෝධතාවට කඳුලු ගෑස්

(ඉෂංක සුනිමල්)
විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම ඉහළ දමන ලෙස ඉල්ලමින් හා ශාස්ත්‍රීය විෂයයන් වල  සිදුවන  කප්පාදුවට විරෝධය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මණ්ඩලය අද (04) ජනාධිපති ලේකම් කාර්යාලයට විරෝධතා පාගමනක් ගියේය.

ලෝටස් මාර්ගයේදී පොලීසිය විසින් මාර්ග බාධක දැමූ අතර විරෝධතාකරුවන් බාධක බිඳ දමා ඉදිරියට යාමට තැත්කිරීමේදී පොලීසිය ඔවුන්ට ජල ප්‍රහාර සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

 



අදහස් (9)

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මණ්ඩලය විරෝධතාවට කඳුලු ගෑස්

dahamsarana Tuesday, 04 April 2017 07:26 PM

අතිපූජණීය ත්‍රෛයි නිකායික මහානායක මහා නාහිමිපාණන් වහන්සේලාගේ, ශාසන භාරධාරී මාහිමිපාණන් වහන්සේලාගේ, ගරු ජනාධිපති තුමාගේ, ගරු අගමැතිතුමාගේ, ගරු බුද්ධ ශාසන ඇමතිතුමාගේ, අදාල රාජ්‍ය ආයතනවල බෞද්ධ උපදේශකයින් වහන්සේලාගේ, උපදේශකයින්ගේ,පොලිස් පතිතුමාගේ විශේෂ අවධානය පිණිසයි. මේ වරද කාගේද..? වගකිවයුත්තෝ කවරහූද..? දිනපතා අහන්න දකින්න ලැබෙන මෙවන් සිදුවීම් සම්බුද්ධ ශාසනයට මොනතරම් හානියක්ද..?

:       30       33

ලුම්බිණි Wednesday, 05 April 2017 01:08 AM

අනේ අපේ මහා සංඝ රත්නය? ඉතාම කනගාටු දායකයි.

:       149       118

WEERASINGHE Wednesday, 05 April 2017 03:50 AM

අනේ අපේ හාමුදුරුවනේ බුද්ධාගම රකින්න. ලෝකයට විහිළු සපයන්න එපා

:       31       108

chris Wednesday, 05 April 2017 04:08 AM

අනේ අපොය්! භික්ෂු නේද ? නරකද බෝධි පූජා ටිකක් කොලොත්

:       51       79

sudes Wednesday, 05 April 2017 05:21 AM

බුද්ධ සාසනයේ පිරිහීම. මෙයට වග කිව යුතු ගිහි පැවදි දෙපාර්ශවයම නිහඩව සිටිති.

:       79       117

mahinda Wednesday, 05 April 2017 05:33 AM

රාජ්‍ය නිලදරියෙකුට තර්ජන කිරීමත් වරදක් නේද?

:       145       270

Baba Wednesday, 05 April 2017 09:24 AM

අලුත්ම

:       0       0

serasinghe Wednesday, 05 April 2017 09:41 AM

භික්ෂු වේශධාරීන් මිස සුපේශල ශික්ෂා කාමී හාමුදුරුවරු මෙහි නැත. තව 2500 ක් බුදු සසුන රැකේවිද???

:       50       144

K Perera Wednesday, 05 April 2017 10:03 AM

අනෙක් ආගම්වල පුජ්‍ය වරුන් මේ වගේ විදිහෙට හැසිරෙන්නේ නැහැ නේද?

:       2       33

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6688 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6299 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18379 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1332 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 437 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 924 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site