IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අඹේවෙල කිරිපිටි කම්හල අලුත්වෙයි

(ඡායාරූප - ශාන්ත රත්නායක)

ග්‍රාමීය  කටයුතු  අමාත්‍යාංශය අනුබද්ධ මිල්කෝ ප්‍රයිවට් ලිමිටඩ් හි අඹේවෙල කර්මාන්ත ශාලාවේ කිරිපිටි නිෂ්පාදනාගාරය නවීකරණය කිරීමෙන් පසු විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(7) සිදුකෙරිණි.


 



අදහස් (5)

අඹේවෙල කිරිපිටි කම්හල අලුත්වෙයි

raveendra Monday, 07 August 2017 12:45 PM

අඹේවෙල කර්මාන්ත ශාලාවේ කිරිපිටි නිෂ්පාදනාගාරය නවීකරණය කිරීම ඉතා හොඳදෙයක්... එය කළයුතු කටයුත්තකි. හොඳ දෙයට හොඳ කීමටත් වැරදි දෙයට වැරදී කීමටත් අප පසුබට නොවෙමු. (අපි රතු,කොළ නිල් පාට ගැන නොසිතා) අවංකව මෙය විවෘත්ත කිරීමට මොනතරම් මහජන මුදලක් නස්තිවෙන්න ඇද්ද? මිනිස් පැය කොතරම් නස්තිවෙන්න ඇද්ද? (මිනිස් පැය මිල කිරීමට අපහසුය) වාහන, ඉන්ධන, ආරක්ෂක නිලධාරීන්, පාසල් ළමුන්, කෑම බීම යනාදිය... ඊට අමතරව අවට එක්රැස් වී කපටි සිනාවෙන් මුව සරසාගෙන ඉන්න අප්‍රසන්න ඇම්බැට්ටයෝ ටික... අපේ මව්බිම පාලනය කල හැම පක්ෂයක්ම සහ දැනට පාලනය කරන පක්ෂද කොපමණ දේ නාස්තිකර ඇද්ද? මේ හැම දෙයක්ම අපගේ මුදල්ය. රටේ දියුණුව සඳහා තිබෙන මුදල්ය. එක සතයක්වත් මෙහි සිටින නූගත් දේශපාලකයාගේ මුදල් නොව මේ මගේ, අපේ මුදල්ය. මා ඉන්න රටේ කිසිදිනෙක මෙවන් අර්ථ ශුන්‍ය නාස්තිකාර උත්සව දැක නොමැත. අප මාතෘභුමියේ මුල් පුරවැසියා මෙම වාක්‍යටික කියවනු ඇතැයි තදින් විස්වාස කරන්නෙමු. මක්නිසාදයත් අප අපගේ මව්බිමට ආදරය කරන පුරවැසියන් බැවිනි.

:       7       547

ධම්ම Monday, 07 August 2017 12:59 PM

එතකොට කාටද මේක බද්දට දෙන්නේ.. ?

:       33       108

දේශප්‍රේමියා Monday, 07 August 2017 01:02 PM

අළුත් වෙනවා නම් නියමයිනේ...

:       0       29

perera Monday, 07 August 2017 01:54 PM

කර්මාන්ත ශාලාවේ තිබුණ පැකට් කරන වුල්ෆ්, බ්‍රඩ්මන්, ලේක් යන්ත්‍රවලට මොකද වෙන්නේ?

:       0       28

sachith Tuesday, 08 August 2017 04:05 AM

රවින්ද්‍ර මහතාගේ අදහස් දැක්වීම සමග මම සම්පුර්ණයෙන් එකග වෙමි. අපේ රටේ හොද වැඩක් කරත් සොබනේ තම තියෙන්නේ. මහජන සල්ලි නිකන් නාස්ති කරලා අහිංසක පාසල් ළමයින්වත් රස්තියාදු කරනවා.

:       0       7

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6542 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2021 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site