IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අයිරින් ද අල්විස්ට කටාර් හි ශ්‍රී ලංකා තානාපතිගෙන් පරිත්‍යාගයක්

(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රෝගාතුරව ඔත්පලව සිටින ප්‍රවීණ ගායිකා අයිරින් ද සිල්වා මහත්මියගේ සුව දුක් බැලීමට කටාර්හි නව ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී.ලියනගේ මහතා අද (15) ඇගේ වාද්දුව, තල්පිටිය නිවසට ගියේය.

ඇගේ සැමියා වන ප්‍රවීණ ගීත රචක හේමසිරි අල්විස් මහතා ද හමුවූ ඔහු ඇය වෙනුවෙන් රුපියල් ලක්ෂයක් ද පිරිනැමුවේය.


 



අදහස් (23)

අයිරින් ද අල්විස්ට කටාර් හි ශ්‍රී ලංකා තානාපතිගෙන් පරිත්‍යාගයක්

Abdul Shakoor Wednesday, 15 March 2017 12:01 PM

හොඳ තීරණයක්.

:       4       26

ASIRI pEIRIS Wednesday, 15 March 2017 12:12 PM

මොනවා උනත් වැඩේ වැදගත් .උත්තමාචාරය !!!!!

:       6       103

kumar (galf) Wednesday, 15 March 2017 12:50 PM

ලෝකෙට අණබෙර ගසා ඇති මේ දානයෙන් කිසිදු ඵලයක් නැත, ගල්ෆ් වල ලොකු රස්සාවක් කරන කෙනෙකුට රුපියල් 100,000/00 කියන්නේ ඉතා සුළු මුදලක්.

:       120       228

upali Wednesday, 15 March 2017 04:00 PM

ඔය ටයි කෝට් ගලවල ගියානම් හොදයි නේද?

:       7       7

සෙරම් පෑරිස් Wednesday, 15 March 2017 04:02 PM

බුදු අනුවත් , යතාර්තයත් , පිනට දෙන දෙය අන්ඩ බෙර ගසා ලොවට කියා පාමින් , ෆොටෝ පලකරමින් කරන දෙවල් , පිනට නොව , වෙන යටි අරමුනක් අති බවය ,සෙබේවට පිනට දෙන දෙය දන්නෙ ඔහු හෝ ඈය පමනි ,

:       90       320

siri Wednesday, 15 March 2017 09:24 PM

මෙතුමියට ඉක්මන් සුවය පතමි !!

:       0       133

Mahesh Wednesday, 15 March 2017 11:09 PM

වැඩේ නම් සුපිරි. හැබැයි පත්තරේ ෆොටො ගහලා කරන දේ අවOකද? අව්‍යාජ‍යද?

:       0       113

ධම්ම Thursday, 16 March 2017 04:42 AM

මේක තමයි ක්‍රමය! අරණායක අවතැන්වූවන්ට මා ඉඩමක් පරිත්‍යාග කළා. අද වෙනතුරුත් එහි ඉතිරි වැඩ කටයුතු කෙරෙන පාටක් පෙනෙන්නේ නැහැ. මාත් අඬබෙර ගැහුවා නම් ඒ අසරණ පවුල් කිහිපයක් මේ වෙනකොට එහි පදිංචිවෙලා.

:       0       75

kalpa Thursday, 16 March 2017 04:45 AM

මේ අදහස් දාපු සමහර කට්ටිය ගැන කනගාටු හිතෙනවා. රුපියලක් දුන්නත් දානයක්. අද දේශපාලුවෝ ෆොටෝ එක දාගන්නේ රටේ ජනතාවගේ සල්ලි එයාලගේ වගේ දීල .ලංකාවේ කොච්චර කෝටිපතියෝ ඉන්නවද ? එක රුපියලක් දෙනවද?

:       95       3

sriya Thursday, 16 March 2017 05:45 AM

අපි නොදන්නා ASP

:       0       5

ජයවික්‍රම Thursday, 16 March 2017 05:52 AM

බලමුකො ඒකෙත් හැටි, ඒ.එස්.පී.ලියනගේ කටාර් හි තානාපති.

:       1       6

ajith perere Thursday, 16 March 2017 05:53 AM

ලක්ෂයක් ඕක ලොකුමුදලක් ද....

:       0       7

sunil Thursday, 16 March 2017 05:55 AM

ලෝකෙට අණබෙර ගසා ඇති මේ දානයෙන් කිසිදු ඵලයක් නැත, ගල්ෆ් වල ලොකු රස්සාවක් කරන කෙනෙකුට රුපියල් 100,000/00 කියන්නේ ඉතා සුළු මුදලක්.

:       0       4

NIRESH Thursday, 16 March 2017 05:56 AM

සල්ලි දෙන ඒවා කියා කියා දෙන්න ඕනේ නැනේ. මොනවටද ෆොටෝ ගහල පත්තරවල දාන්නේ. පවු අසරණ මිනිස්සුන්ට උදවු කරලා තමන්ගේ මුහුණ දාගන්න වැඩ.

:       0       6

wijerathna Thursday, 16 March 2017 07:49 AM

kumar (galf) : අනේ එහෙනම් ඔයත් දෙන්නකෝ ලක්ෂයක්...පොරටෝක් නැතිව...

:       4       9

Asoka Thursday, 16 March 2017 08:27 AM

කමක් නැහැ කීයක් හරි දුන්න දෙයක්. බන්දුල ගුනවර්දන ගේ කතාව අනුව අවුරුදු 40ක් මේ අයට ජීවත් වෙන්න පුළුවන්.

:       2       1

Senarath Thursday, 16 March 2017 08:33 AM

ගල්ෆ් වල ලොකු පඩි ගන්න උදවිය හිටියට කීයෙන් කි දෙනාද මෙහෙම උදුවක් කරන්නේ ?

:       1       3

කමලා Thursday, 16 March 2017 09:53 AM

ශ්‍රියා, නිට්ටඹුව, කලගෙඩිහේන පැත්තේ ඔක්කොම කුඹුරු ගොඩ කර, පොල් ඉඩම් කපා පර්චස් 10 ඉඩම් කට්ටි හදා හොඳට සල්ලි හම්බ කළා,

:       1       7

silvi Thursday, 16 March 2017 05:16 PM

මේ මනුස්සය මොන ආණ්ඩුව ආවත් ගොඩ මහින්ද ට ගෙවල් දෙනවා කියල මොන නාඩගමක් නැටුවද? දැන් තානාපති කමකුත් ලැබිල .රටකට ගිය කල .

:       1       3

සමන්ත Friday, 17 March 2017 04:14 AM

කීයක් හරි දුන්න එකේ වැරද්දක් නෑ. එත් අරමුණෙයි වැරැද්ද තියෙන්නේ. මේ මිනිහා ලෝක වෙදෙක්. දේශපාලන පත්වීමක් විදියට තානාපති කමක් ගත්තේ එයේ පෙරේදා. එකට අ පිත් විරුද්ධ වුනා. රස්නේ යන්න කලින් මිනිස්සු අතර හොඳ මිනිහා වෙන්න මිනිහා ගැහුවා තුරුම්පුවක්. මෙය ඔය විදියටම ඒ කාලේ මහින්දටත් ගේම් දුන්න. අැයි අර වැලි පුරවපු පුල් තිබුන ගෙදර!

:       1       24

senarath Friday, 17 March 2017 10:35 AM

රටේ වෙදෙක් කියල මතක් උනේ දැන්. මේ මහින්දට මඩ ගහල SP උණු ASP නේද

:       1       1

Priyan Gamage Saturday, 18 March 2017 05:10 AM

මේ මනුස්සය මනුස්සකමට හරි මේ දේ කළාග මේ කළ දේ ගැන දොස් කියනවාට වඩා හොඳ පැත්ත දකින්න පුරුදු වෙන්න.

:       2       0

piyal batuwangala Saturday, 18 March 2017 05:16 AM

හොද වැඩක් ... රටට ආදර්ශයක් .... ඔබට දිර්ඝායුෂ !!!

:       3       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6540 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site