(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රයට මෙන්ම කතෝලික ජනසන්නිවේදන ක්ෂේත්රයට මහඟු සේවාවක් ඉටුකළ ස්වර්ගස්ථ වූ අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ දේහය, කොළඹ අගරදගුරු නිවස වෙත අද (16) සවස රැගෙන ආ අතර එහිදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අවමංගල්‍ය ආශීර්වාද මෙහෙය පැවැත්වීය.
පෝරුතොට පියතුමන්ගේ දේහය හෙට (17) සවස 6.30 දක්වාම මහජන ගෞරවය දක්වා කොළඹ අගරදගුරු නිවසේ දේවස්ථානයේ තැන්පත් කර තිබෙන අතර ඉන්පසුව උන්වහන්සේ බොහෝ කලක් සේවය කල කළුතර කටුකුරුන්ද ශාන්ත පිලිප්නේරි දේවස්ථානය කර රැගෙන යාමට නියමිත අතර අවසන් කටයුතු සහ දිව්‍ය පුජාව, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් 18 වැනිදා සවස පැවැත්වීමට නියමිතය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අර්නස්ට් පෝරුතොට පියතුමාගේ දේහය අගරදගුරු නිවසට ගෙනඑයි
පූජා Tuesday, 16 June 2020 01:10 PM
පියතුමනි, ඔබ වහන්සේ පැතූපරිදි... දෙව් සමිඳාණන්ගේ රාජ්‍යයේ සැතපේවා...!!!
Champa Tuesday, 16 June 2020 02:11 PM
අර්නස්ට් පෝරුතොට පියතුමා කියන නම කියන කොට අපිට මතක් වෙන්නේ ඔහු හා කලාව අතර තිබ්බ අමතක නොවෙන සම්බන්ධය.... ඔහු සමාදානයේ සැතපේවා කියලා ප්‍රාර්ථනා කරනවා.