(කේ ඩි දේවපි‍්‍රය)
කතරගම දේවාලයේ ඇසළ පෙරහැරට සමගාමීව කතරගම දේවාලය ඉදිරිපිට ඇති කොළ අතු දමා සකස් කරනු ලැබූ අතු පන්දළම අලූත් කිරීම අද(29) සිදු කෙරිණි.
එහි ඇති පැරණි අතු දඬු ඉවත් කර අලුත් මාදම් කොළ අතු දඬු දමා සකස් කරනු ලබන්නේ පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන්ගේ උපකාරයෙන්ය.
දුටුගැමුණු රජතුමාට හා හිටපු නිළමේවරුන්ට පිංපැමිණවීම අරමුණූ කරගෙන දානමය පිංකමක් ද පැවැත්විණි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලි ‘අතු පන්දළම‘ අලුත් කරති
kule Saturday, 29 July 2017 10:58 AM
ඔහොම දෙයියෙක් ඉන්නවා නම් කුණු කඳු වලට යටවෙලා මැරෙනවද? මේවා මෝඩ වැඩ.. ඔය සත්ව හිංසනය නවත්වලා ඔය සත්තු කැලේට යවලා, ගෙවල් වලට ගිහින් දෑතේ දෙපයේ රස්සාවක් කරන්න ලෝකේ හිනස්සන්නේ නැතුව...
gamarala Saturday, 29 July 2017 11:05 AM
අනේ මෙහෙමත් මිනිස්සු... පරිසරය වනසන අතරම සත්ව හිංසනයත් යහමින් කරනවා. මේකද බෞද්ධ දර්ශනය බුදුන් වහන්සේ සිටි කලෙක නම් බුදුහාමුදුරුවෝ වෙනම බණක් කියනවා... මෝඩ මිනිසුනේ, ඕක ඉන්දියන් අයගේ මිථ්‍යාවක් විතරයි.
දිනේෂ් Saturday, 29 July 2017 12:04 PM
කළු ඔයා දේව බක්තිකයෙක් නොවෙන්න පුලුවන්. එත් දේව බක්තිකයන්ට ගරහන්න එපා.
මහෙන් Saturday, 29 July 2017 01:52 PM
සත්ව හිංසාව නවත්වන්න බෑරි ඈයි මෙ මිනිස්සු තාම ඉන්නෙ ගල් යුගයෙ කවදා මොලේ පෑදේයි ද?
Aravinda Sunday, 30 July 2017 04:23 AM
තෙද බලැති රුහුණු කතරගම දෙවියනි මගේ රට සුරකිනු මැන.
kumar (galf) Sunday, 30 July 2017 06:02 AM
දේවාලේ ඇතුලේ හොරකම් කරනකොට මේ දේවතාවුන් වහන්සේ කොහෙද හිටියේ?
kumar (galf) Sunday, 30 July 2017 06:04 AM
බහු විවාහය රටේ නීතියට අනුව තහනම්, ඇයි නීතිය ක්‍රියාත්මක නොකරන්නේ?
Nuwan Sunday, 30 July 2017 03:59 PM
තරහ අවසර අලි ඇත්තු , බල්ලෝ, බළල්ලු, අස්සයෝ ඔය මොන සතා වුණත් යොදාගෙන කරන කවර තරගයකට හෝ ප්‍රදර්ශන මොකටවත් මම විරුද්ධයි. සත්තුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීලා මිනිස්සු මිනිස්කමට තැන දෙන්නේ කවදද? මොන සංස්කෘතික අංගය කීවත් යන්නේ මේවා එක්ක ගෝත්‍රික යුගයට, ඔය කියන විදියේ දෙවියෙක් ඉන්නවා නම් මීට වඩා ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බා. මේවා බුදුන්වහන්සේගේ දර්ශනය නොවේ.
kule Tuesday, 01 August 2017 02:49 PM
දිනේෂ් ඔයාට තියෙන්නෙත් ඉන්දියන් නමක්නේ, මම දේව භක්තිකයින්ට ගැරහෙව්වේ නැ, ඔයා හරියට මම ලියල තියෙන දේවත් කියවගන්න බැරී මෝඩ කෙනෙක් ,මොකටද අපි දේව භක්තික වෙන්නේ, මට නම් නොපෙනෙන දෙයියනට වඩා මනුස්සකම තමයි වැදගත් සහ බලවත්.