IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අලි කෙල්ල බෙදාගන්න අලි සටනක්

(රා.මු.සු. රත්නායක)

ගලෙන්බිඳුණුවැව මානන්කට්ටිය වැව් තාවුල්ලේ දළ අතෙක් හා අලියෙක් ද්වන්ධ සටනක් කරති.

ඊට නුදුරින්  ඇතින්නියක බලා සිටිනු අයුරු දක්නට ලැබේ.

මහා ගස් පෙරළමින් මෙම දෙදෙනා මහා සටනක නිරත වන්නේ අසල සිටින ඇතින්න බෙදාගැනීමට බව ගම්වාසීහු කියති.

දහවල් කාලයට මෙම සටන දකින්නට නොලැබෙන අතර සවස් කාලයේ දී මෙම තිදෙනාම වැව් තාවුල්ලට පැමිණෙති. රෑ බෝවන තුරුම දෙදෙනාගේ සටන පවතින බව ද ගැමියෝ කියති.
 



අදහස් (6)

අලි කෙල්ල බෙදාගන්න අලි සටනක්

Pradeep Monday, 05 April 2021 02:29 AM

සත්ව ලෝකයේ එකම වර්ගයක එකිනෙකා අතර ගැටුම් ඇති වන්නේ එක්කෝ ආහාර නිසාය නැත්නම් ප්‍රජනනය සදහාය. මොන සිදුවීමට වුවත් අවසානයේ ඉතිරි වන්නේ ශක්තිවන්තයා නිසා එය ඔවුන්ගේ ගහණයේ පැවැත්ම සදහා සෘජුවම බලපායි. එය සොබා දහමේ එක් අපූර්වත්වයකි. නමුත් සත්ව ලෝකයේ වඩාත් බුද්ධිමත් සත්වයා ලෙස පිලි ගැනෙන මිනිස් වර්ගයාට එකිනෙකා අතර ගැටුම් සදහා නිශ්චිත හේතු සාධකයක් උවමනා නැත.

:       3       59

සෙනරත් Monday, 05 April 2021 12:50 PM

මනුස්ස ලෝකෙ ගහමරා ගැනීම් ඇතුළු සියල්ල සල්ලි කෑදර කමට කියලා තේරුනේ නැද්ද ??

:       0       0

pramukTuesday, 06 April 2021 03:02 AM

මිනිසුන්ගේ නුවණ වැඩි නිසා හේතු කාරණා හරිම සංකීර්ණ නිසා නෙවෙයිද ?

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Monday, 05 April 2021 04:05 AM

" ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ ... වෙන්නම් නුඹල දෙන්නම මාගේ නොවේද ? "

:       3       52

සෙනරත් Monday, 05 April 2021 12:47 PM

යකෝ අර අනාථාගාරයේ ඉන්න ඇතින්නක් ගෙනැත් ඔතනින් දාපල්ලා...එතකොට වැඩේ ඉවර කරගනීවි ලස්සනට....නැත්නම් ඉන්ජෙක්ෂන් ගහලා සිහි නැතිකරලා වෙන කැලේකට ගිහින් දාපල්ලා...එකෙක් මැරෙනකං බලං ඉන්නෙ නැතිව ....

:       0       3

විපරමා Monday, 05 April 2021 10:28 PM

තිරිසන් සතා කෙසේ වෙතත් මොලේ ඇති මිනිසා අද මොනතරම් කුලල්කා ගන්නවද.

:       0       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1278 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9455 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 517 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2053 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site