රෑ කල ගෙවා මවු - පිය සහ පුරුදු පැලේ
ශිල්ප ලබන්නයි ගියෙ මැද කමතෙ වෙලේ
පාඩම ඉවර කර ගෙදරට ගියපු වෙලේ
අලි මාමේ ඇයිද මේ මහ විපත කළේ?
(ආරියසේන හඳුවල)
(කාංචන කුමාර ආරියදාස)
වල් අලි ප්‍රහාරයකින් සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට අද (08) බරපතළ හානි සිදු වී ඇතැයි විදුහල්පති ප්‍රියන්ත දිසානායක මහතා පැවසීය.
පාසල් දරුවන් උදෑසන තම පන්ති කාමරයට පැමිණෙන විට පන්ති කාමරය බිත්ති කඩා පුටු ඩෙස් සියල්ල විනාස වී ඇති අයුරු දැක ගැනීමට හැකි වූ බව මව්පියෝ සිසු සිසුවියෝ පවසති.
වසර 5 කට අධික කාලයක සිට සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි තාප්ප ක්‍රීඩාංගනය ආදී ස්ථාන ගණනාවකට අලි ප්‍රහාර එල්ල වී තිබෙන බවත් ඒ පිළිබඳව බලධාරින්ට ලිඛිතව වාචිකව දැනුවත් කළ ද මෙතෙක් කිසිදු විසඳුමක් නොවූ බවද අවසානයේ දී පොදු දේපළ දරුවන්ට ඉගෙන ගැනීමට තිබූ ගොඩනැගිල්ල විනාශ වූ බව විදුහල්පති ප්‍රියන්ත දිසානායක මහතා සඳහන් කළේය.
විද්‍යාලය වටා අලි වැටක් සැකසීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය ආදී බොහෝ දෙනෙකු සඳහා ඇස්තමේන්තු සකසා තිබුණු බවත් එහෙත් කිසිදු බලධාරියෙක් මේ පිළිබඳව අවධානයක් නොදක්වමින් එක් එක් කණ්ඩායම් වල්අලි තර්ජනය පාසලට සිදුවෙන හානිය දේශපාලන පිල් බෙදීම්ක් නිසා දවසින් දවස කල් දමන බව මාපියෝ පවසති.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලි මාමේ ඇයිද මේ මහ විපත කළේ
Tinba Wednesday, 08 March 2023 06:49 PM
ළමයින්ගේ උද්ඝෝෂණ නිසා අලි මාමා කේන්ති අරන්...