හිරාන් ප්‍රියංකර ජයසිංහ
පවතින වර්ෂාව පුත්තලම දිස්ත්‍රික්කට තවමත් අවසන් නැත. ඒ නිසාම දිගින් දිගටම වැව් සහ ජලාශ සියල්ලම වාන් දමමින් තිබේ. ජීවිත අවදානම බිඳක්වත් හෝ නොසිතන අවස්ථා දැක ගත හැකිය .
මේ සේයා රූ පෙළින් ඔබ දකින්නේ වාන් දමමින් පවතින කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශයේ බැම්ම මතට වි දැඩි අවදානම ද නොතකා කුඩ ආධාරයෙන් වාන් දමන ජලයෙන් ගසා ගෙන එන මසුන් ඇල්ලීමට කටයුතු කරන ආකාරයයි .
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අවදානම නොතකා වාන් දියේ මාළු බෑම
lakmal Sunday, 27 May 2018 08:08 AM
නැව ගිලුණත් බෑන් චූන් කියන්නේ මේවට තමා.............
lashanSunday, 27 May 2018 11:05 AM
අනිත් එක කට ඇරියොත් ආගමික දර්ශනය..... හැබයි මාලුවෙක් ට වත් ඉන්න දෙන්නේ නෑ..............
nuwanSunday, 27 May 2018 03:58 PM
පව් කාරයන්ට ආගමික දර්ශන වලින් වැඩක් නැහැ සහෝදරයා. නමුත් ඔබගේ අදහසෙන් වෙනත් දෙයක් කියන්න හදනවා වගේ පේනවා.
ruchiMonday, 28 May 2018 05:27 AM
මේ දේවල් වලට ලෝකේ තියෙන කිසිම ආගමක් ගාවගන්න අවශ්‍ය නැහැ. තමන්ට ලැබෙන්නේ තමන් වපුරන දේවල් වල අස්වැන්න. මේ මාළු බාන යටත් එය පොදුයි. තමන් ගේ ජීවිතේ අනතුරේ තියාගෙන තවත් ජීවිතයක් නහන්න හදනවා. අනතුරක් වුණාම රෝහල්වල බෙහෙත් වලට වියදම් කරන්න ඕන මහජනතාව.
de silva berlin Sunday, 27 May 2018 02:17 PM
එකවර ජලපහර වැඩිවෙලා කුඩේ ඇදිලා ගියොත් වාරු නැතිවෙලා වතුරට වැටෙන බව මේ තේරෙන්නේ නැද්ද? මේ වගේ වතුරට වැටිලා මැරුනහම, එම මරණත් වැටෙන්නේ ගංවතුර අපදා නිසා මැරුන පුද්ගලයන්ගේ සංඛ්‍යා ලේඛනයට, එම සංඛ්‍යා ලේඛනය ප්‍රසිද්ධ කරමින් බටහිර රටවල තිබෙන NGO සංවිධාන මුදල් එකතුකර ගන්නවා , එහෙම වුනහම ලංකාවට එන්න ඉන්න සංචාරකයොත් එන්නේ නැහැ ,
Bamunuarachchi Sunday, 27 May 2018 05:48 PM
කල දුටුකල අපේ අය සුළුදියෙත් ඉන්නවානම් මාළු බාවි
ranjith Monday, 28 May 2018 02:21 AM
මෝඩ අදහස් දාන්න එපා
නුමා Monday, 28 May 2018 08:53 AM
එක්කො කුඩේ හිල් කරගන්න ඕන නැත්නම් පොඩි දැලක් හොයාගන්න ඔන්න. කුඩේ ගෙඩිපිටින්ම වතුරට දාල තමා ජීවිත අවදානමක් ගන්නෙ.