(වන්නි රොමේෂ් මධුෂංඛ)
වව්නියාවේ දමිළ සිංහල ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක් සමගින් දඹාන ආදී වාසීහු ක්‍රිකට් තරගාවලියකට එක්වූහ. මෙම තරගාවලි අද (14) දිනය පුරා පැවැත්වේ.
වව්නියාව නගරසභා ක්‍රීඩාංගනයේදී පැවති මෙම ක්‍රිකට් තරගාවලිය වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ආකාශ් සමූහ ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුණේ ජාතීන් අතර සංහිදියාව වර්ධනය කරවීමේ අරමුණු ඇතිවය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආදිවාසීහු වව්නියාවේදී ක්‍රිකට් තරගාවලියක
sunimal Sunday, 14 January 2018 09:42 AM
ක්‍රිකට් කියන්නේ ලෝකේ තියන අජූතම ක්‍රීඩාවක්... සුද්දාගෙන් උරුම වෙච්ච නිසා අපි දවස් ගණන් නාස්ති කර කර බලනවා. පිටරට ක්‍රීඩාවක්ම ඕනේ නම් ආදිවාසි ඇත්තන්ට ෆුට්බෝල් වගේ දෙයක් වත් ක්‍රීඩා කරන්න උනන්දු කරන්න තිබුණා.
කුමාර් (ගල්ෆ්)Sunday, 14 January 2018 10:53 AM
සුනිමල් ඔයාගේ ඔළුව නරක් වෙලානම්, 20-20 හෝ නැතිනම් 10-10 බලන්න, තාම අඳින්නේ සරමයි කරත්ත බැනියමද? කලිසම් එහෙම අඳින්න එපා එ්ක සුද්දාගෙන් උරුම වෙච්ච නිසා...
sunimaleeSunday, 14 January 2018 12:16 PM
සුනිමල් තවමත් අමුඩේ අඳින්නේ... ඒකයි
sunimalMonday, 15 January 2018 02:55 AM
සුද්ද සෙල්ලම් කරපු ක්‍රිකට් තාමත් ගහන, සුද්ද හදල දීපු කොච්චි පාරවල් වල තාමත් යන, සුද්ද දීපු තේ තාම වව වව ඉන්න, සුද්ද දීපු නීතිය වත් තාම තේරුම් ගන්න බැරිවෙච්ච රටට ඉන්න කිසිම දෙයක් අලුතෙන් කරගන්න බැරි අපි ගැන කුමන කතාද ?
upaliMonday, 15 January 2018 07:46 AM
සුද්දට බැන්නම මාර දුකයි වගේනේ... සුද්දගේ හැම දේම අපිට ඕනෙද?
nisaar Sunday, 14 January 2018 10:00 AM
දමිළ සිංහල ක්‍රිකට් ක්‍රීඩා සමාජ සමගින් දඹාන ආදීවාසීහු කියනවාට වඩා දකුණු, උතුරු ඉන්දියානුවන් සමග ලාංකිකයන් කියලා ලියන්න තිබුණා.
samanSunday, 14 January 2018 10:27 AM
සිංහලයෝ උතුරු ඉන්දියානුවන් වෙන්නේ කොහොමද? යක්ෂ, නාග ආදී හෙළයන් ගැන අසා නොතිබේද?
sudeshTuesday, 16 January 2018 08:27 AM
සුනිමල් කියන කතාව සියයට සියයක් හරි. මම දවසක් ජපානේදි ප්‍රසන්ටේශන් එකකදි කිව්වා හරි ආඩම්බරයෙන්.. අපි ක්‍රිකට් වලින් ලෝක කුසලානය දිනුවා කියලා. එ් හිටපු ජපන්නු ඇහුවා ක්‍රිකට් කියන්නේ මොකක්ද කියලා. ඔන්න තත්ත්වය ක්‍රිකට් වල. අපේ රටේ අය හිතන් ඉන්නවා මේ ලෝකෙම ක්‍රිකට් ප්‍රසිද්ධයි කියලා. එහෙම නෑ.
ගගන Sunday, 14 January 2018 12:37 PM
බෝල් ගාඩ් එක අඳින්න ලේසියි. ඉස්සුවා, දැම්මා...
නුමාSunday, 14 January 2018 02:19 PM
නියම කතාව. අපේ ජාතික කණඩායමටත් අමුඩයක් ගස්සලා යැවුවානම් කිසි කරදරයක් නැහැ.
pakeer Sunday, 14 January 2018 02:58 PM
මම මේ කතාවට කියන්නේ... නැතුව ක්‍රිකට් වලට අගරු කරනවා නෙමෙයි. ක්‍රිකට් ඇර වෙන මොනවා හරි ක්‍රීඩාවක් තියෙනවද, දෙන්නෙකුට, එකොලොස් දෙනෙක් එකතු වෙලා සෙල්ලම් කරන? ආ චක්ගුඩු තියෙනවා නේද? එකේ එක් අයෙකුට සෙට්එකම ගහනවා.
ජෝසප් පෙරේරාMonday, 15 January 2018 11:47 AM
එතකොට එල්ලේ? කට්ට්ය එක්කෙනෙකුට ගහනවා විතරක් නෙමෙයි, දුවද්දි පන්න පන්න බෝලෙනුත් ගහනවා.