ඡායාරූප සහ සටහන - පුත්තලම එච්. චන්දන
පුත්තලම විජයබාහු පාබල රෙජිමේන්තු පුහුණු පාසලේ පාඨමාලා අංක 81 යටතේ පුහුණුව ලැබු ආධුනික සෙබළු 446 දෙනෙක් අද (9 වැනිදා) විසිර ගියහ. විසිර යාමට පෙර එම සෙබළු විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රීඩා පිටියේ අලංකාර සංදර්ශනයක් පැවැත්වූහ.
මෙම විසිරයාමේ පෙළපාළිය 21 වන සේනාංකාධිපති බිගේඩියර් එන්.කේ. ජයපතිරණ මහාතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ආධුනික සෙබළු 446 දෙනා අතුරින් දක්ෂතම වෙඩික් කරු ලෙස ආධුනික සෙබළ විජේරත්න ආර්.ජි.එන්.පි. ද, සෑම අතින්ම අතිශූර සෙබළා ලෙස ආධුනික සෙබළ බණ්ඩාර යු.ජි.එස්. සම්මාන දිනා ගත්හ.
විසිරයාමේ පෙළපාලියේ පෙළ අණදෙන්නා ලෙස හා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශකවරයා ලෙස මේජර් එල්.අයි ප්‍රසන්න මහතාකටයුතු කළේය. මෙම අවස්ථාවට පුත්තලම - සිංහනාගවිල්ළුව 143 වන බළසේනාධිපති බ්‍රිග්‍රේඩියර් ධම්මික දිසානායක මහතා ඇතුළු යුද හමුදාවේ නිළධාරීහු රැසක් මෙන්ම ආධුනික සෙබළුන්ගේ මා පියෝ ද සහභාගි වූහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආධුනික සෙබළු 446 ක් විසිර යති
Kumar (Gulf) Saturday, 09 March 2019 06:48 PM
ජය ශ්‍රී ආධුනික සෙබළුනි.
තාරක Sunday, 10 March 2019 05:30 AM
ඉස්සර වගේ දැන් අම්මලාට භය නැතිව ඇති දරුවෝ කොහේ ගියත්.
Nuwan Sunday, 10 March 2019 10:48 AM
දකුණු කොරියාව, සිංගප්පූරුව චීනය ඇතුළු සමහර රටවල වගේ සියලුම තරුණ තරුණියන්ට හමුදා සේවය වසරකට අනිවාර්ය කරන්න ඕනෑ. එමගින් ඔවුන්ගේ විනය සහ ශාරීරික යෝග්‍යතාවය හොඳින් පවත්වාගන්නත්, එකමුතුකම, කණ්ඩායම් හැඟීම වර්ධනය කරගන්නත්, විශේෂයෙන් රටේ අාදායමෙන් විශාලම ප්‍රතිශතයක් වැයවන ආරක්ෂාවට යන වියදම ඉතා අඩු කරගන්නත් පුළුවන්. දැන් මට බනින්න එපා.. අලුත් විදියකට හිතලා බලන්න